Marvel Cinematic Universe - Planets

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Earth


    11034112_539071436251634_2681275052950783648_n.jpg


    ජීවින් - Humans, Inhumans
    විශේෂ ස්ථාන - Tønsberg, Avengers Tower, Afterlife, Stark Industries Headquarters
    චිත්‍රපට - Iron Man, The Incredible Hulk, Iron Man 2, Thor, Captain America: The First Avenger, The Avengers, Iron Man 3, Thor: The Dark World, Captain America: The Winter Soldier, Guardians of the Galaxy, Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016), Doctor Strange (2016), Spider-Man (2017), Black Panther (2018), Captain Marvel (2019)
    TV - Agents of S.H.I.E.L.D., Agent Carter, Daredevil, Jessica Jones, Luke Cage (2016), Iron Fist (2016), The Defenders (2017), Most Wanted (2017)
    One Shot - The Consultant, A Funny Thing Happened on the Way to Thor's Hammer, Item 47, Agent Carter, All Hail the King


    සූර්ය ග්‍රහ මණ්ඩලය අයත් තුන් වන ග්‍රහලෝකය ලෙස හැදින්වෙන පෘථිවිය Nine Realms ග්‍රහලෝක අතරින් එකකි. Nine Realms වලට අනුව Midgard ලෙස පෘථිවිය හැදින් වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Xandar


    12279098_539073536251424_1514074126263029689_n.jpg


    ජීවින් - Xandarians
    විශේෂ ස්ථාන - Nova Corps මුලස්ථානය
    චිත්‍රපට - Guardians of the Galaxy


    මිලියන 12000 පමණ ජනගහනයක් සිටින මෙම ග්‍රහලෝකය Andromeda Galaxy එකෙ පිහිට ඇත. වර්තමානයේ Orb එක සුරක්ෂිතව තබා ඇත්තේ මෙම ග්‍රහලෝකයෙයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Jotunheim


    12299174_542374815921296_5546612105617457035_n.png


    ජීවින් - Frost Giants
    විශේෂ ස්ථාන - Asgardians හා Frost Giants අතර අවසන් සටන පවතී ස්ථානය
    චිත්‍රපට - Thor, Thor: The Dark World


    Nine Realms ග්‍රහලෝක අතරින් එකක් වන මෙය Frost Giants ජිවත් වන ග්‍රහලෝකයයි. Casket of Ancient Winters අඩුපාඩුව නිසා මෙම ග්‍රහලෝකය දිරාපත්වෙමින් පවතී.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Svartalfheim


    11140309_542375152587929_2764385571713062373_n.jpg


    ජීවින් - Dark Elves
    විශේෂ ස්ථාන - ක්‍රි.පූ. 2987 දී Asgardian හා Dark Elves අතර යුද්දය ඇති වූ ස්ථානය
    චිත්‍රපට - Thor: The Dark World


    Nine Realms වලට අයත් වන ග්‍රහලෝකයක් වන මෙය Asgardians මෙය Dark World ලෙස හදුන්වන අතර Dark Elves හදුන්වන්නේ Harudheen නමිනි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Morag


    12311056_542375325921245_8600560509885504457_n.jpg


    ජීවින් - Orloni
    විශේෂ ස්ථාන - Temple Vault
    චිත්‍රපට - Guardians of the Galaxy


    Andromeda Galaxy එකේ පිහිටා ඇති මෙම ග්‍රහලෝකය විවධ සත්වයන් පිරිසක් ජිවත් වන ග්‍රහලෝකයකි. Orb (Power Stone) වසර ගණනාවක් සගවා තැබූ සිද්ධස්ථානය මෙම ග්‍රහලෝකයේ පැවතිය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Maveth


    12274689_542375959254515_1212278322011118417_n.png


    ජීවින් - It, Will Daniels
    විශේෂ ස්ථාන - Will Daniels ගේ නිවහන (2001 සිට)
    TV - Agents of S.H.I.E.L.D.


    සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිට පවතී මෙම ග්‍රහලෝකය Monolith එක මගින් Jemma Simmons පිවිසෙන ග්‍රහලෝකය වේ. Jemma මාස හයක් පමණ මෙහි ජිවත් විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Knowhere


    12227725_539076479584463_6118238757202773640_n.jpg


    ජීවින් - Tivan Group
    විශේෂ ස්ථාන - Collector ගේ කෞතුකාගාරය
    චිත්‍රපට - Thor: The Dark World, Guardians of the Galaxy


    වසර 100 පමණ පෙර Tivan Group මෙහි පිහිටුවීමත් සමග මෙය පසුව පතල් ජනපදයක් බවට පත් විය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Vanaheim


    12316541_542375705921207_7133390877787645418_n.png


    ජීවින් - Vanir
    විශේෂ ස්ථාන - Asgardian හා Marauders අතර සටන ඇති වූ ස්ථානය
    චිත්‍රපට - Thor (සදහන් කිරීමක්), Thor: The Dark World


    Nine Realms වලට අයත් ග්‍රහලෝකයක් වන මෙය 2011 දී Marauders විසින් ආක්‍රමණය කරන ලදී. අවරුදු දෙකකට පසු Asgardian විසින් මෙය Marauders ගෙන් මුදවාගෙන Vanaheim හට නිදහස ලබා දිය.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Kyln


    12359883_546750878817023_1754094923996332938_n.png


    ජීවින් - සිරකරුවන්, Nova Corps
    විශේෂ ස්ථාන - Nova Corps හි අධි ආරක්‍ෂිත සිර මැදුර
    චිත්‍රපට - Guardians of the Galaxy


    මුළු ග්‍රහලෝකයම සිර ගෙයකින් සමන්විත මෙය Nova Corps මගින් පාලනය කරයි. Xandar හි Nova Corps අත්අඩංගුවට පත් වන සිරකරුවන් අධි ආරක්ෂිතව මෙහි සිර කර තබයි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Asgard


    12313666_542377482587696_583935747449177512_n.jpg


    ජීවින් - Asgardians
    විශේෂ ස්ථාන - Asgardian Palace, Odin's Vault, Heimdall's Observatory
    චිත්‍රපට - Thor, The Avengers (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron (දර්ශනය් වීමක්)
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)


    Asgardians ගේ ග්‍රහලෝකය වන මෙය Asgardian රජ පවුලක් විසින් පලනය කරයි. මෙය Nine Realms අයත් ග්‍රහලෝකයකි.