Marvel Studios' Avengers: Endgame - NEW Trailer

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බොරු කීයක් ඇද්ද ඕකෙ? ටෝනි, නෙබියුලා, ස්කොට්

    අනේ මන්ද මොකක් ඇත්ත වෙයිද කියල, බෲසුත් නෑ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෝනි ස්ටාර්ක් ඉන්න තැන ලාවට පැත්තෙන් පේන්නෙ knowhere ද? නැත්නම් වෙන celestial එකෙක්ගෙ ඔලුවක්ද?:confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Trailer ekak nemei Teaser ekak wage
    ගියපාර සෑහෙන ඒවා පෙන්නුවා මාස ගානකට කලින් :yes: මේ පාර තව මාසයයි තියෙන්නේ ෆිල්ම් එක එන්න එත් වැදගත් යමක් නෑ තාම. මේකෙත් බාගයක්ම පරණ කෑලි නෙ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පළවෙනි ට්‍රේලර් එක තරන් සුපිරි නෑ මට . පළවෙනියට දාපු එකේ තමයි Hype ලෙසටම තිබ්බේ. Music එකේ ඉඳන් perfect ඒක. අන්තිම thor ඉන්න කෑල්ල පට්ට :rolleyes:
     
    Last edited: