MAS Holdings එකේ කතාවක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
    වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු.. :yes:

    දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ.. :confused:මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
    මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්‍රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...:love:
    ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...:love::love::love:
    ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද... :D
    ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..:(
    ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...

    හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්‍රීම්...
    ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...

    -------------------------------------------------------------------------------------------------------------

    පහු ගිය ටිකේ ලොකු ලොකු ගාමන්ට් ටිකකට ගියා.. සේවකයෝ 2000ට වැඩි ලොකු එව්වා..
    මහා දිග පත පිට්ටනි වගේ හෝල්...
    කට්ටිය මැශින් වගේ වැඩ.. දැක්කම ආඩම්බරත් හිතෙනවා ඉතින්.. මේ මිනිස්සු දුක් විදල රට සල්ලි නේද මේ මෙහෙට අදින්නේ ?
    විශ්‍රාම වැටුප් දෙන්න ඕන රට සල්ලි අදින අයට මිසක්, පින් පඩි අරන් පුටු රත් කරන රජයේ සේවකයොන්ට නෙවෙයිය කියල හිතුනා
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,674
    113
    Mamath MAS holdings ;)
    Labour cost wadi wenawa lankawe.
    Uba kiwwa eka hari.
    Habai bn garment field eka daala giyata aaith ekata enawa lamai.
    MAS eke nam lamainta kema ehema free,transport free.
    Anik facilities ehemath free.bank loans gannath lesi.
    Daala giyata aaith enawa tika kaalekin.

    Jobs adu wei Vietnam,Bangladesh,Indonesia ehema labour cost adu nisa when compared to Sri Lanka. habai jobs nathi wenne naha.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Foreign evaluation comittee ekak dala lankawata issarahata adopt karaganna wena induatry eka hoyala thibbe. Garments are going away due to competitive labour costs. IT sector eke capitalize karanna one kiyala thamai thibbe final conclusion eka
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    MAS eke un nan hodai.mata brandix un tama penna beri.hena oluwen inne
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඊයේ MAS shadowline1ට (කටුනායක) ගියා ඔෆිc වැඩකට...
    වැඩ කරන එකෙක් සෙට් උනා.. කතා කලා ඩයන් ගෝමස් ගැන.. පොර අයින් උනානේ ඒකෙන්. අයින් වෙලා හෙල කියල වෙන කම්පැනි1කට ජොයින් උනානේ..ඩයන් කාරය නම රටේ නම හදාගත්තට පොරට වඩා වැඩ්ඩො ඉන්නවලු ඕන තරම්..පොර ගියා කියල මාස්1ට පාඩුවක් නැලු.. :yes:

    දැන් දැන් ලංකවෙන් ගාමන්ට් සීන්1 නැති වෙන ගතියක්ලු තියෙන්නේ.. :confused:මොකෝ ලේබර් කොස්ට්1 වැඩිලු දැන් ලංකාවේ මාස්1 උනුත් දැන් හයිටි, වියට්නාම්, බංග්ලාදේශ් වල ගාමන්ට් අරිනවලු...
    මාස්1 පට්ටම කම්පැණියක් බං.. පහු ගිය ටිකේම ඕකේ කරක් ගැහුවා.. බ්‍රාන්ච් 30ගානක් තියෙ ලංකාවෙම.. අයිතිකාරය ලංකාවෙ කෙනෙක්...:love:
    ඒක නෙවෙයී කියන්න ඉදපු දේත් අමතක උනානේ... මේපාර වර්ල්ඩ් කප්1 ආජන්ටිනා ශර්ට් කරල තියෙන්නෙ මාස්1න්...:love::love::love:
    ලේසි නෑ වැඩේ බලාගෙන ගියාම නේද... :D
    ඉස්සරහට ගාමන්ට් අඩු වෙන්න තව හේතුවක් විදියට කිව්වේ ගාමන්ට් අයට සමාජයේ පිලිගැනීමක් නැති කම... කියන්න ලැජ්ජයි ගොඩ අයට තමන් ගාමන්ට්1 වැඩ කරන්නේ කියලා.. ඒක නිසා දැන් ගොඩක් අය ගාමන්ට් නෑවිත් ෆුඩ්සිටි, වෙන වෙන වැඩ පොලවල් වලට යනවලු..:(
    ඔන්න ඔහොම දේවල් ගොඩක් කතා කලා පොර එක්ක...

    හවස උන්ගෙ දන්සලක් තිබ්බ අයිස්ක්‍රීම්...
    ඒවත් කාල ගාමන්ට් ෆීල්ඩ් වල අනාගතේ ගැන හිත හිත ගෙදර ආව...

    අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
    මහේෂ් අමලියන්
    ශේරාඩ් අමලියන්
    අජෙය් අමලියන්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,674
    113
    Lankawe garment quality eka ganna baha wena ratawal walin. Not yet.
    MAS nam ethical business practices nisa foreign brands kemathi deal karanna.
     
    • Like
    Reactions: D_Mad

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,674
    113
    අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
    මහේෂ් අමලියන්
    ශේරාඩ් අමලියන්
    අජෙය් අමලියන්

    Chairman Mr.Mahesh
    Deputy chairman Mr.Sharad
    MD Mr.Ajay
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mamath MAS holdings ;)
    Labour cost wadi wenawa lankawe.
    Uba kiwwa eka hari.
    Habai bn garment field eka daala giyata aaith ekata enawa lamai.
    MAS eke nam lamainta kema ehema free,transport free.
    Anik facilities ehemath free.bank loans gannath lesi.
    Daala giyata aaith enawa tika kaalekin.

    Jobs adu wei Vietnam,Bangladesh,Indonesia ehema labour cost adu nisa when compared to Sri Lanka. habai jobs nathi wenne naha.

    :):)

    Foreign evaluation comittee ekak dala lankawata issarahata adopt karaganna wena induatry eka hoyala thibbe. Garments are going away due to competitive labour costs. IT sector eke capitalize karanna one kiyala thamai thibbe final conclusion eka

    :cool::cool: eka nam hari.. Africa enawa IT scene1 llokuwatama dan..

    The Generalized System of Preferences Plus.. please

    terun na :(

    MAS eke un nan hodai.mata brandix un tama penna beri.hena oluwen inne

    oya dekema weda karana un gemmata inne.. eththatama weda karanna hodama plc2k thama oya dekama bro :):)

    garmet field ekata kela unoth lankawata thawath kela wenawa
    ow aniwa.. ape unge kisima pln1k nane
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    MAS එකෙන් Adidas කරන්නෙ නැහැ මචන් මම දන්න තරමින්. ඩයන් කියන්නෙ පොරක් නෙමෙයි හැබැයි උට හොද PR skills තියනවා. ක්‍රවුඩ් එකක් ඉස්සරහ කතා කරන්න පුළුවන් උන්ට ඇඩෙන්න. Hela ලොකුවට සද්දෙට පටන් ගත්තට ගොඩයන්න බැරි උනා. VRS දීල කට්ටිය අයින් කරපු සීන් එකක් තියනවා. ලේබර් කොස්ට් එකට අමතරව USA Europe වලට ඔව්ව යවනකොට වෙන වෙන බදු සහන හම්බෙනවා කෙන්යා, හොන්ඩුරාස් වගේ රටවල් වලින් කෙලින්ම යවනකොට. කොහොමත් තව අවුරුදු 10 වගේ යනකොට ගාර්මන්ට් වල මහන්න ළමයි සැහෙන්න අඩු වෙනවා. ඒකට කරන්න පුළුවන් දේ තමයි production ෆ්ලො එක automate කරන එකයි labour කොස්ට් අඩු රටක production එක කරන එකයි.
     
    • Like
    Reactions: netsurfer

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
    මහේෂ් අමලියන්
    ශේරාඩ් අමලියන්
    අජෙය් අමලියන්

    avatar562411_1.gif
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    More than the cost it is the efficiency that matters. See how efficient Chinese labour is, in the construction sector in Sri Lanka
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පට්ටම සමාගම් ජාලයක්.මම නම් training හිටියා පොඩි කාලයක් . ඕකේ පට්ට school, campus,course,MBA,City ගැටි තියෙන්නේ. ගැටි නැත්නම් පට්ට කැපිලි.රටක් දියුණු කරන්න නම් ඔය ගැටි හරියන්නේ නෑ. පේනවනේ රෝයල් ගල් කල්ලිය රටට කෙලොන හැටී.