MAS Holdings එකේ කතාවක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අයිතිකාරයෝ තුන් දෙනෙක්ගේ බන්.සහෝදරයෝ තුන් දෙනෙක්.
    මහේෂ් අමලියන්
    ශේරාඩ් අමලියන්
    අජෙය් අමලියන්

    Lankawe eunda Indian eunda bn
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඩයන් තමයිබන් MAS එක ඔයතත්වේට ගෙනාවේ මිනිහ හදපු පාරදිගේ දැන් කම්පැනිය සුපිරියට යනවා හරියට අපි සුද්දට බැන බැන ඌ හදපු කෝච්චි පාරේ යනවා වගේ ...සින්හලුනේ මචන් not a big deal ඩයන් MAS එකේ හුගක් implantation කරපු පොරක් මහන කෙල්ලෝ මිනිහට ගෙදර තාත්තට වගේ සලකන්නේ ඩයන් කියන්නේ සුපිරිම චරිතයක් දැන් නෙස්ලේ එකේ ඉන්නේ හෙළ ක්ලොදින්ග් එකේ උනේ වෙනම සීන් එකක් ..
    mama nam ahala tiyenne wenama katawak machan..ඩයන් hoda porak wenna ati..but MAS eken badu gatta pitarata company set ekak ekkalu MAS eken ඩයන් aiyn wela Hela company ekata join une..porata oni unalu Hela company ekat MAS eka wage supirima company ekak karanna...eka nisa podi podi garment godak salli walata gattalu hela company eka..eka karala tiyennet amuthuma system ekakata....ඩයන් aiyn unama MAS eka tikak witara watunalu..bcz ඩයන් hela company ekata giye MAS lage foregin customersla bara set ekak ekka nisa...eth tika kalayak giyama a foreign company (client ) la ayemath MAS ekat ekka badu ganna awalu hela eka ata arala...eka nisa dan ayemat MAS eka aulak natuwa yanawalu business...HEla company eka hitapu taram deyak kara ganna bari wela..anika ඩයන් podi podi garment HEla ekata aran tiyenne amuthuma gamak gahala..oya story kiuwe mama danna aiya kenek innawa garment field eke manager kenek...miniha MAS eket kalaya idala tiyenawa...MAS eke karana sahodaryo 3 witarak newei anith sahodaraiynget wenama garment ekak tiyenawa...
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    වෙන්න ඇති බන් කාලයක් යනකොට මිනිස්සු වෙනස් වෙනවා නේ බන් ..ඩයන් මගේ පලවෙනි බොසා සහ මම මැන්ගෙන් හුගක් දේවල් ඉගනගන තියනවා මට සපෙක්ෂව හොද උනාට ..අනිත් මිනිසුන්ට වෙනත් විදිහකට පෙන්න පුලුහන් ...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Indian origin :lol::lol::lol:
    gujerati

    Abans ekath Parsi Origin eka thiyena ekkenekge

    me rate godaak top level eke business ekak run wenawa nam

    ekko indian origin ekko sri lankan tamil
    ekko muslim

    Sinhalunge cooperation level eke business hena adui, mudalali type neh ?? :lol:
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    math merchandiser knk machan api buying ofc ekaka api orders danne gdk garments walata :)
    orders nam adu wenwa thma Vietnam wage ynwa apeth brands dekakma shift una eth machn
    complex styles brands kawadawth shift wene ne and demand ek adu wena ekak nm ne :)
    ..........as to what I'm experiencing I'm talking here,
     
    • Like
    Reactions: netsurfer

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Indian origin :lol::lol::lol:

    එහෙම නම් ලංකාවේ 75 % ඉන්දියන් ඔර්ගින් තමායි බන් මෙතන ඇහුවේ MR.අමලියන් ගේ ජාතිය මොකක්ද කියල එකට පිළිතුර සිංහල ..සම්භවය මොකක්ද කියල ඇහුවේ නැ නේ බන්
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    gujerati

    Abans ekath Parsi Origin eka thiyena ekkenekge

    me rate godaak top level eke business ekak run wenawa nam

    ekko indian origin ekko sri lankan tamil
    ekko muslim

    Sinhalunge cooperation level eke business hena adui, mudalali type neh ?? :lol:
    lankwe t

    hate indions lanwe apprael side ek gdk leaderla indions ban :(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    gujerati

    Abans ekath Parsi Origin eka thiyena ekkenekge

    me rate godaak top level eke business ekak run wenawa nam

    ekko indian origin ekko sri lankan tamil
    ekko muslim

    Sinhalunge cooperation level eke business hena adui, mudalali type neh ?? :lol:

    කතාවේ ඇත්තක් තියනවා

    abans own by - miss Aban pestonjee/her son tito pestonjee/rushi pestonjee/dubash pestonjee

    brandix own by -Mr.Ashroff Omar and family

    hemes own by - Esufally family
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කතාවේ ඇත්තක් තියනවා

    abans own by - miss Aban pestonjee/her son tito pestonjee/rushi pestonjee/dubash pestonjee

    brandix own by -Mr.Ashroff Omar and family

    hemes own by - Esufally family

    සිංහල ව්‍යාපාරිකයො කියලා ඉන්නෙ ගොඩාක් මුදලාලි ටයිප් එකෙ උන්
    අනික් එවුන්ගෙ කොපරෙට් ලුක් එකක් නැහැ කම්පැණි වල .
    දැන් මාස් එක ගාමන්ට් එකක් උනත් ඒකෙ වැඩ කරනවා කිව්වාහම ගාමන්ට් මානසිකත්වයක් මිනිහෙක්ට යන්නෙ නැහැ නෙ ?

    වැඩ කරන මනුස්සයාට ඩිග්නිටි එකක් තියෙනවා පොඩි රස්සාවක් කළත්.

    සිංහළුන්ගෙ කම්පැණි වල ඒ ගතිය නැහැ වැඩිය. වහල් සෙවය ගොඩාක් කම්පැණි වල

    අහ් අයි ටී පැත්තෙන් ගනින් පික් මී එක ගත්තත් මුස්ලිම් එකෙක් ගෙ නෙ ?

    ඔය WSO2, MIT, SyscoLabs වගෙ එව්වා හරියට දුවන්නෙ එව්වාට සුද්දොත් සම්බන්ධ වෙන නිසා ටොප් මැනෙජ්මන්ට් එකට. නැත්තම් එව්වත් වහල් සේවය තමා සිංහළුන් විතරක්ම කළා නම්