සත්ව ඝාතනය හා මාධ්‍ය ප්‍රචාරය
මාංශ අනුභවයට විරුද්ධව කුමන ආකාරයේ තර්ක ඉදිරපත් කලත් එවා සියල්ල හුදෙක් තර්කයන් පමණක්ම වන අතර එවාට කිසිදු පදනමක් හෝ ප්‍රායෝගික බවක් නැත.
දහසක් වසක් මුළුල්ලේ බුදුදහමෙන් පෝෂණය වූ ජාතියක් ලෙස සංවර්ධනයට පත් වූහයි පවසන බෞද්ධයන් අදත් තිරිසන් සතුන්ගේ මස් බුදීමට දක්වන කැමැත්ත, ගිජුකම අතහැර නැත. මෙය බෙහෙවින් ශෝචනීය තත්ත්වයක් මෙන්ම මිනිසුන් තමන්ගේ හදවත හා මනස රවටා ගැනීමක් නොවන්නේ ද?
කුණු රසට කොතරම් ගිජුද කිවහොත් ඇතැම් බෞද්ධයෝ මස් කෑම අකැමැත්තෙන් මෙන් නතර කර, මාළු, කරවල, උම්බලකඩ කෑම තවදුරටත් කරගෙන යති. මස්, මාළු, කරවල, උම්බලකඩ යන සියල්ල සතුන්ගේ ශරීර කොටස්ම බව කුණු රසටම ගිජුවීම නිසා ඔවුහු අමතක කරති..

Last edited:
(Edit karanna ba passe
)