යාළුවා;17150832 said:පට්ට බං. පට්ට ටැලන්ට් එකක් තියෙන්නෙ.පට්ට වොයිස් එක. ඕඩියෝ සෙටින් ටිකත් පට්ටයි
හැබැයි කොල්ලන් තමන්ගෙ එව්වා කළානං තමයි ආසා![]()
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. යකෝ පට්ටම පට්ට නෙවැ. පට්ට ටැලන්ට් එකක්.
මචෝ මේව දැම්මට පට්ටම තැන්කු.
You must spread some Reputation around before giving it to 5tech again.
පට්ට පට පට.
TFS
Patta machan![]()
මේ ටිකම
යාළුවා;17151127 said:මමත් දැක්ක. ඒත් කිව්වෙ නෑ උඹේ හිත රිදෙයි කියලඔයා චාමලී කියන එකීට කිසිම හැදියාවක් අනුකම්පාවක් නැති නිසා කෙලින්ම කියල දාල. බලපන්කො
![]()
කුරු කුරු ගාන්න රිදෙයි![]()
සහොදරයා හැමදාමත් අපට අලුත් දෙවල් හොයලා දෙනවට ගොඩක් පින්.. ඇත්තටම ඔය සිංදු සෙට් එකම මගෙ ෆොන් එකට දාගෙන තියෙනවා.. එතරමට මම එවට ආසයි.. නමුත් අපෙ අනිත් සහොදරවරුන්ට බලන්න මෙ නුල දැම්මට අනෙකවාරයක් ස්තුති... මෙන්න මෙ සිංදුවත් මෙ නුලට දාන්න පුලුවන්නම් ගොඩක් අගෙයි...Sewanali Wage ReMake Shivantha ජයවෙවා සහොදරයා....
අහ් ත්‍රෙඩ් එකට කොමෙන්ට් කරන්න තිබිච්ච හදිස්සියට දැක්කෙ නැහැ යාලු... එල එල...
එහෙමද.. අඩියක් තනියම ගහන ගමන් ඉන්නෙ... අවුලක් නැහැ එහෙනම්...ඒ සින්දුව මං දැක්කේ නෑ.. උබ දුන්න ලින්කුවෙන් තමා දැම්මේ මචෝ.. දැං හරි
එහෙමද.. අඩියක් තනියම ගහන ගමන් ඉන්නෙ... අවුලක් නැහැ එහෙනම්...![]()
atthatama patta voice....කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
මූ යක්ස බඩුවක් නේහ්....
අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............
ai ban kimbulaiye Shivanthaya thamai Hotel California kiyanne Marians Unpluged eke. Mu kohomath patta dial eka.කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
මූ යක්ස බඩුවක් නේහ්....
අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............