Mash upzz වරෙව් යකොව්

5tech

Well-known member
  • Dec 19, 2008
    15,485
    1,792
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බලහල්ලකෝ සින්දු ටික කොහොමද කියලා :love::love:

    Sewanali Wage ReMake Shivantha Fernando



    Sun raha+Bol pini+hotel California mashup by Shivantha



    Abija Eda Raa Mashup by Shivan



    Have you ever really loved a woman Sara sande mashup by Shivantha



    More than words/Raa tharakawo Mashup Shivantha Fernando



    මේක නං සුපිරි සින්දුවක් බං

    Thaththa | Sunil - Piyal ( GYPSIES )





    දාමු බලන්න කමන්ට් ... :D:D;)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,540
    113
    මහපොලව.....
    පට්ටයි කියල නතර කරන්න බෑ බං.......
    අර සුනිල් අයිය කිව්ව සිංදුව.......කොහොමත් සුනිල් අයිය අපිට විදින්න කිව්ව ගීත කීපය අතරින් ඔය ගීතය ඔහු බොක්කෙන් ම කියපු සිංදුවක්. ඇත්තට ම කොතරම් මත ගැටුම් තියනව ද තාත්තා එක්ක....??? කොතරම් ඇර ගෙන ඇද්ද තාත්ත එක්ක...නමුත් තාත්ත නැති මොහොතක් ගැන හිතන කොටත් හිත වෙව්ලල යන්නේ හරියට පොඩි කාලේ කළුවරට බය වෙනව වගේ........තාත්ත ගෙ ආදරේ කියන්නේ ජීවිතේ සියළුම දේ නේද කියල දැනෙන්නේ එතකොට......

    තාත්ත ගේ ආදරේ වාගෙයි මහ සාගරේ........රෙද්ද......

    තාත්ත ගේ ආදරේ විශ්වය වගේ.....ඉමක් කොනක් නෑ.......
     
    • Like
    Reactions: 5tech

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,540
    113
    මහපොලව.....
    කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
    මූ යක්ස බඩුවක් නේහ්....
    අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
    මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
    අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
    මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    15,485
    1,792
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
    මූ යක්ස බඩුවක් නේහ්....
    අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
    මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
    අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
    මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............

    ඇයි බං මේරියන්ස් එකේ හිටියේ.. අර අන්ප්ලග් වලට එහෙම හිටපු එකා නේද :rolleyes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,093
    1,002
    0
    31
    Ҝingdom oғ Ðragonzland

    මැක්සා..කියන්න වචන එන්නෑ මචන්..
    11.gif
    11.gif
    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,590
    1,313
    113
    34
    මීගමුව
    පට්ට බං. පට්ට ටැලන්ට් එකක් තියෙන්නෙ. :yes: පට්ට වොයිස් එක. ඕඩියෝ සෙටින් ටිකත් පට්ටයි :love:
    හැබැයි කොල්ලන් තමන්ගෙ එව්වා කළානං තමයි ආසා ;)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,526
    577
    0
    In the darkness
    කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. යකෝ පට්ටම පට්ට නෙවැ. පට්ට ටැලන්ට් එකක්.
    මචෝ මේව දැම්මට පට්ටම තැන්කු.


    :( You must spread some Reputation around before giving it to 5tech again.