ai ban kimbulaiye Shivanthaya thamai Hotel California kiyanne Marians Unpluged eke. Mu kohomath patta dial eka.
Mood ekaka atharaman karanna puluwan voice ekak thiyenawa muta![]()
fatta bang !!
මේකා පට්ට චරිතයක් බං.. මාත් සිංදු දෙක තුනක් අහලා තියෙනවා..
adoo pattai bng+++++++
කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
මූ යක්ස බඩුවක් නේහ්....
අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............
Mash up kiyanne patta deyak... Uba me dala thiyenne machan lankawe man dakapu hodama mash up tika. Supiri machan..... Shiwantha gana nam eka wachanai kiyanna thiyenne. "SUPERB!!!"