Mash upzz වරෙව් යකොව්

5tech

Well-known member
  • Dec 19, 2008
    15,525
    1,823
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ai ban kimbulaiye Shivanthaya thamai Hotel California kiyanne Marians Unpluged eke. Mu kohomath patta dial eka.
    Mood ekaka atharaman karanna puluwan voice ekak thiyenawa muta :yes:

    වැඩ්ඩෝ තමා ඉතිං :D

    fatta bang !!

    :yes::yes:;)

    මේකා පට්ට චරිතයක් බං.. මාත් සිංදු දෙක තුනක් අහලා තියෙනවා..:yes:

    සෑහෙන්න සින්දු තියනවා බං පොර කියන ඒවා...සුපිරි වොයිස් :D

    adoo pattai bng+++++++

    :P
     
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    කවුද යකෝ මේ ශිවන්ත ෆර්නෑන්ඩෝ කියන එකා....?????
    මූ යක්ස බඩුවක් නේහ්....
    අම්මපා මෙච්චර ටැලන්ටඩ් උන් මොකෝ බං එලියට එන්නෙ නැත්තේ....???
    මම නුදුරු අතීතෙක දී අහපු පට්ටම හස්කි වොයිස් එක මේක......
    අඩේ මූට නම් සිංදුවක් ලියල දෙන්න හිතෙනව බොක්කට වදින.........
    මූට තියෙන්නේ නියම කටහඩක් නේහ්............

    මේ මේරියන්ස් එකේ නලින්ලා එක්ක ඉන්න බුවෙක්..ඌ නම් මාර ටැලන්ට්..පට්ට වොයිස්...
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Mash up kiyanne patta deyak... Uba me dala thiyenne machan lankawe man dakapu hodama mash up tika. Supiri machan..... Shiwantha gana nam eka wachanai kiyanna thiyenne. "SUPERB!!!"