MASK අවුල_ගැන පැහැදිලි කිරීමක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    MASK අවුල_ගැන පැහැදිලි කිරීමක්


    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

    (එම නිවේදනය පහතින් දැක්වේ.)


    NfLHKd8.jpg


    atEaxCn.jpg


    නෙත් නිව්ස්​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට දැනටමත් තමා කොරා්නා ආසාදිතයෙක් බවට නොදන්නා ..නිසිලෙස රෝග ලක්ෂණ තවමත් පහළ නොවු අයගෙන්...හොඳ හැටියට ලෙඩේ බෝ වෙනවා නේද මාස්ක් නොදැම්මහම...

    InfantilePlayfulIrishdraughthorse-size_restricted.gif
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    එතකොට දැනටමත් තමා කොරා්නා ආසාදිතයෙක් බවට නොදන්නා ..නිසිලෙස රෝග ලක්ෂණ තවමත් පහළ නොවු අයගෙන්...හොඳ හැටියට ලෙඩේ බෝ වෙනවා නේද මාස්ක් නොදැම්මහම...

    අංඤ කොරොස් වෙනව මේව අැහුවහම..:D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අංඤ කොරොස් වෙනව මේව අැහුවහම..:D

    මාස්ක් දැමීමේ පරමාර්ථ දෙකයි..
    01.ලෙඩෙක්ගෙන් තව කෙනෙකුට බෝ වීම වැළැක්වීම.
    02. නීරෝගී අය වාතය මගින් ශරීරට වෛරසය පැමිණීම වැළැක්වීම


    හිතන්න පෝලිමක අපි මීටර් එකක පරතරය ඇතුව හිටියටත්..:dull:.ඇත්තටම හැමෝම මීටර් එකකම පරතරයෙන් නැහැනේ.:no:.මේක අඩුවැඩි වෙනවා:rolleyes:..ලංකාවේ කාටවත් කොහේදිවත් කිඹුහුමක් යන්නේ නැද්ද?:angry:
    ලඟ ඉන්න කෙනා ඇත්තටම ඉන්කියුබේෂන් පීරියඩ් එකක් ඉන්න කෙනෙක් නම් අවදානම වැඩියි නේද මාස්ක් නොදැම්මහම ?:angry:
    අනික නිරෝධායනය එපා කියපු.:growl:.ලෙඩ්ඩු හොස්පිට්ල් වලින් පැනලා ගියපු..:growl:.ලෙඩේ තියාගෙන රට වටේ රවුම් ගහපු මිනිස්සු ඉන්න රටක.:growl:...මේක එපා කිව්වහම.:dull:...
    අනේ මන්දා:dull::dull::nerd::nerd:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැතිබැරි කමට සාමාජ ගවුරවයට කටපාඩාම් ඉගැන්වීම ක්‍රම හින්දා දොස්තර වෙන අයගෙන් මිට වැඩිය මොනවා බාලාපොරොත්තු වෙන්නද :baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    එක්කෝ දොස්තරලා ගෙදර යන්න ඕනේ බුකි වීරයෝන්ට situation එක control කරන්න දීලා :baffled:
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mask nam monada bn mn inne japane
    mehe mask ne , alchohol spray ne,
    lankawe karanawa wage loku loku dewal mehe karanne ne.
    a athin lankawa number 1
    minissu sahenna eka ekkenata udau karagannawa lankawe.
    japane kohomahari baluwe atta news hangala olympic thiynna rate minissu aragena hari,
    eth england canada australia balawath ratawal enna ba kivvama tamai olympic cancel kale.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    අර කැමරා උස්සන්ගෙන් ඇවිල්ල කෝ මාස්ක් කියල අහන චැනල් වල උන්ට පෙන්නන්න ඕක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන යන තැනක අරගෙන යන්න ඕන, :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,764
    113

    මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

    (එම නිවේදනය පහතින් දැක්වේ.)


    NfLHKd8.jpg


    atEaxCn.jpg


    නෙත් නිව්ස්​


    "කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව"




    Studies cited @ times cited...

    @ 1:17 Jefferson et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21735402/
    Of the nine case-control studies cited in my quotation of Jefferson, seven involved healthcare workers and two involved mask wearing by uninfected members of the public, Wu et al (2004) @ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3322931/ and Lau et al (2004) @ https://pubmed.ncbi.nlm.nih.gov/15200846/

    @ 2:01 Jefferson et al (2008) https://pubmed.ncbi.nlm.nih.gov/18042961/

    @ MacIntyre (2015) https://pubmed.ncbi.nlm.nih.gov/25858901/

    @ 4:09 Hui & Chan (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20674795/ and Breban et al (2013) https://pubmed.ncbi.nlm.nih.gov/23831141/

    @ 4:21 van Doremalen et al https://www.nejm.org/doi/full/10.1056/NEJMc2004973
    and Ong et al (2020) https://jamanetwork.com/journals/jama/fullarticle/2762692

    @ 5:26 Tracht et al (2010) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 6:58 Cui et al (2019) https://pubmed.ncbi.nlm.nih.gov/31499643/

    @ 8:22 Tracht et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3307882/

    @ 9:55 Aiello et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22295066/

    @ 10:36 Suess et al (2012) https://pubmed.ncbi.nlm.nih.gov/22280120/

    @ 11:04 Cowling et al (2009) https://pubmed.ncbi.nlm.nih.gov/19652172/

    @ 11:32 Larson et al (2010) https://pubmed.ncbi.nlm.nih.gov/20297744/

    @ 12:03 Simmerman et al (2011) https://pubmed.ncbi.nlm.nih.gov/21651736

    @ 12:57 Aiello et al (2012) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3266257/

    @ 14:11 MacIntyre (2009) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2662657/

    @ 15:45 Foo et al (2006) https://pubmed.ncbi.nlm.nih.gov/17026695/

    @ 17:19 DIY facemask video @ https://youtu.be/Pb59qBUNg1o

    @ 18:34 DIY facemask video @ https://youtu.be/Bs-E_R5WWsY

    My local hospital is pointing people to this webpage with instructions on how to sew face masks acceptable for healthcare workers: https://www.sewgoodgoods.org/face-mask-covid-19 which links to an instructional video @ https://youtu.be/9tBg0Os5FWQ


    ඔන්න විද්‍යාත්මක පදනම Peer reviewed studies එක්ක
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මාස්ක් දැමීමේ පරමාර්ථ දෙකයි..
    01.ලෙඩෙක්ගෙන් තව කෙනෙකුට බෝ වීම වැළැක්වීම.
    02. නීරෝගී අය වාතය මගින් ශරීරට වෛරසය පැමිණීම වැළැක්වීම


    හිතන්න පෝලිමක අපි මීටර් එකක පරතරය ඇතුව හිටියටත්..:dull:.ඇත්තටම හැමෝම මීටර් එකකම පරතරයෙන් නැහැනේ.:no:.මේක අඩුවැඩි වෙනවා:rolleyes:..ලංකාවේ කාටවත් කොහේදිවත් කිඹුහුමක් යන්නේ නැද්ද?:angry:
    ලඟ ඉන්න කෙනා ඇත්තටම ඉන්කියුබේෂන් පීරියඩ් එකක් ඉන්න කෙනෙක් නම් අවදානම වැඩියි නේද මාස්ක් නොදැම්මහම ?:angry:
    අනික නිරෝධායනය එපා කියපු.:growl:.ලෙඩ්ඩු හොස්පිට්ල් වලින් පැනලා ගියපු..:growl:.ලෙඩේ තියාගෙන රට වටේ රවුම් ගහපු මිනිස්සු ඉන්න රටක.:growl:...මේක එපා කිව්වහම.:dull:...
    අනේ මන්දා:dull::dull::nerd::nerd:

    අපේ උන් එක්ක කොහෙද බන් මීටර් එකක පරතරය ඇතුව ඉන්නේ. පෝලිමේ ඉද්දි ලගට ඇවිත් අතින් ඇනලා අහනවා මේකේ හාල් තියෙනවද දන්නේ නෑ නේද කියල. එහෙම උන් එක්ක මාස්ක් නෙතුව කොරයි. මුන්ට පිස්සු.

    කොහොම උනත් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න එක තමයි හොදම. මොකද විදවන්න වෙන්නේ අපිටයි ගෙදර මිනිස්සුන්ටයිනේ :dull:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,799
    23,490
    113
    එක්කෝ දොස්තරලා ගෙදර යන්න ඕනේ බුකි වීරයෝන්ට situation එක control කරන්න දීලා(2) :baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    10 එක 100ට-200යට යනකොට ඔහොම තම
    ලග ඉන්න එකා කෑස්සොත් ආරක්ශා වෙන්න දාන්න කියල මුලින් කියනවා.
    පස්සෙ කලුකඩ බල්ලො නිසා අත්යවශය නෑ කියනවා.
    මීඩියා කරයො පොලිස් කාරයො බලෙන්ම මාස්ක් ගෑන අහනවා
    ( කොල්ලො දෙන්නෙක්ගේ ඈදන්හිටපු ශර්ට් වලින් මුන වහනා කියනව දකින්න ඈතිනේ )
    ආයිත් ඩොකාලා එනවා අත්යවශය නෑ කියනවා

    ඔකයි තත්වේ, අපි දන්නවද අපිට හෑදිලද නෑද්ද කියලා
    අපේත් අන් අයගෙත් යහපතට පුලුවන් තරම් එලියට යනකොට මස්ක් දන්න.
    කඩෙන් බඩුවක් ගන්න කොට පුලුවන් තරන් හුරු නෑති අතින් ගන්න, මොකද අපි මුන අල්ලන්නේ හුරු අතින් නිසා