MASK අවුල_ගැන පැහැදිලි කිරීමක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Ekata uththare Tammy mama upon kiwwe. Oya danne Kohomado Langa Inna Kena corona positive do kiyala... Danne nene :rofl:

    කොරෝනා positive ද කියා බලල මාස්ක් දාන්න කියල නෙවෙයිනේ තියෙන්නේ, කැස්ස හරි හෙම්බිරිස්සාව හරි තියනවා නම් දාන්න කියල. උඹ නිකන් ඉද්දිත් කෙල ස්ප්‍රේ කරන එකෙක් නම් දාපන් අව්ලක් නෑ :rofl:
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මාස්ක් දාන්න එපා කියන්නේ මාස්ක් හිඟයක් එයි කියලා