එහෙම වෙන්න පුළුවන් නේද? මොකද ගොඩක් වෙලාවට හෙම්බා හැදෙන්නෙත් කාගෙන්හරි බෝවෙලා නේ.. මම නිතර බයික් එකෙන් යනවා, දැන් කාලෙක ඉඳන් මාස්ක් දානවා, ඉස්සර හරි අමාරුයි කොළඹ කොටුව පැත්තේ ගිහින් ආවම හුස්ම ගන්නවත්. ඒත් මාස්ක් දාන්න පටන්ගත්තට පස්සේ ඒ අමාරුව අඩුයි..මාස්ක් දාන නිසා හෙම්බිරිස්සාව නම් හැදුනෙ නෑ කාලෙකින්..
anura kumaratai anik jvp karayontai hoda galawanna bari metal mask ekak wage dammanam ayth jiwitha kaletama wasi kanak ahila inna puluwan අනුර කුමාර කියන සමහර දේවල්වල වැදගත්කමක් තියනවා..සමහර ඒවා වැදගැම්මකට නෑ..අනිත් එක මෙටල් මාස්ක් දැම්මත් කටවහන් ඉන්න එකක් නෑ ඒ යකා..![]()
![]()
![]()
anura kumaratai anik jvp karayontai hoda galawanna bari metal mask ekak wage dammanam ayth jiwitha kaletama wasi kanak ahila inna puluwan

ow uge ganan ehema hodai giya para o/l maths walin island first una lamaya kiwwe class giye anura kumara ganan hadana hati ahuwwa withrai kiyala. dollar wali wadi karala rupiyal walin answer dena eka kochchara wadagath da ada kale igena ganna laminta...අනුර කුමාර කියන සමහර දේවල්වල වැදගත්කමක් තියනවා..සමහර ඒවා වැදගැම්මකට නෑ..අනිත් එක මෙටල් මාස්ක් දැම්මත් කටවහන් ඉන්න එකක් නෑ ඒ යකා..![]()
he he eka maruow uge ganan ehema hodai giya para o/l maths walin island first una lamaya kiwwe class giye anura kumara ganan hadana hati ahuwwa withrai kiyala. dollar wali wadi karala rupiyal walin answer dena eka kochchara wadagath da ada kale igena ganna laminta...![]()
![]()
![]()
![]()

ඔය දාන video වල තියන content එක මෙතන ලියල දාපන්. video එක දාන්නේ නැතුව. මම නම් සාමාන්‍යයෙන් ඔය clickbait video බලන්නේ නෑ.


me tooඒක ඔබගේ කැමැත්තක් මිත්‍රයා..ඔය දාන video වල තියන content එක මෙතන ලියල දාපන්. video එක දාන්නේ නැතුව. මම නම් සාමාන්‍යයෙන් ඔය clickbait video බලන්නේ නෑ.
ඒක ඔබගේ කැමැත්තක් මිත්‍රයා..
මේකේ තියන සේරම දේවල් ලියන්න අමාරු නිසා වීඩියෝ එකක් කලා. අනිත් එක clickbait අදහසක් පුද්ගලිකව මේක ඇතුලේ නෑ, ඒ වගේම 'ඒක පහත් වැඩක්' කියලා කොහොමද අපි කියන්නේ. මිනිස්සු තමන්ගේ කන්ටෙන්ට් ප්‍රමෝට් කරන විදිහ වෙනස් මිත්‍රයා. අපේ ලංකාවේ එකෙක් තමන්ගේ දෙයක් මොන විදිහට හරි තැනකට ගේන්න උත්සහ කරද්දි බොහොමයක් වෙලාවට අත්දකින් දේ තමයි ඒක මූලිකව පහර දෙන්නේ තමන්ගෙම එවුන්..මමත් මේගේ අවුරුදු ගාණක් ඉන්න නිසා ඒක ඇතිතරම් දැකලා තියනවා.. මම ලියන ඒ්වා මේකේ අකුරක් අඩුවක් නැතිව දානවා..ලිව්වේ මමනම් නම එක්ක, මම නෙවෙයිනම් සෝස් එකත් එක්කම..ඒ වගේම වීඩියෝ එකක් නම් කලේ ඒක ඒ විදිහට දානවා ට්රාන්ස්ක්රිප්ට් කරන්න අවශ්‍ය නැති නිසා. මගේ පරණ පෝස්ට් ටික බැලුවොත් ඒක පැහැදිලිවම තියනවා. හැමදේම ලියන්න පුළුවන්නම් සහ ලිවීම විතරක්නම් සන්නිවේදන මාධ්‍ය ලෝකේ අද තියෙන්නෙ පත්තර විතරයිනේ, සාමාන්‍යයෙන් වෙනදා මම වීඩියෝ එකක් දානවනම් ඒ්කේ සාරාංශය දළ වශයෙන් ලියනවා, අද මේක දාද්දි වැඩිය ලියන්න වුනේ නැත්තේ මේකේ අස්සට රිංගවලා වීව්ස් ටිකක් වැඩි කරගන්න ආසාව කියලා හිතෙනවනම් මේකේ දාන්න අවශ්‍ය නෑ, ෆේස්බුක් බූස්ට් කරනවා.. මිනිසුන්ගේ ක්රියාකාරිත්වයන් සහ සන්නිවේදන ක්‍රමවේදයන් විවිධාකාරයි, ඒක හැමෝම කැමැති වීදහ නොවෙන්න පුළුවන්, සරලවම තමන් අකමැති නම් ඒක නිග්ලෙක්ට් කරනවා වෙනුවට අපේ මිනිස්සුන්ගේ හැටිම තමයි කෙලින එක..ස්තූතියි මිත්‍රයා.. මේවා අලුත් දේවල් නෙවෙයි.. බලන කෙනෙක් බලයි, බල්නේ නැති කෙනෙක් රිපෝට් කරයි, නැත්නම් නිග්ලෙක්ට් කරයි..හරි සරලයි..ඒක මගේ කැමැත්ත කියල දන්නවා මචෝ. ඔකේ වැදගත් දෙයක් මිනිස්සුන්ට දැනගන්න තියනවා නම් ඒක type කරලා post කරන එක හොද නිසයි කිව්වේ. තමන් දෙයක් හරියට කරනවා නම් clickbait වගේ පහත් වැඩ කරන්න ඕනේ නෑ ඉබේම කට්ටිය බලනවා content එක හොදයි නම්. මගේ අදහස කිව්වේ.
