Mask දැම්මොත් තෑගි ගොඩයි!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කොරෝනා ඉවරයි කියලා ගොඩක් දෙනෙක් දැන් මුඛ ආවරණ පැත්තකට දාන කාලේ ඇවිත් තියෙන්නේ. ඒත් Mask දැම්මොත් තෑගි ගොඩක් ලැබෙන වැඩක් මේක.. බොහෝ දේවල් ඔබ දන්න ඒවා, සමහර ඒවා නොදන්නවා වෙන්න පුළුවන්.

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මාස්ක් දාන නිසා හෙම්බිරිස්සාව නම් හැදුනෙ නෑ කාලෙකින්..
    එහෙම වෙන්න පුළුවන් නේද? මොකද ගොඩක් වෙලාවට හෙම්බා හැදෙන්නෙත් කාගෙන්හරි බෝවෙලා නේ.. මම නිතර බයික් එකෙන් යනවා, දැන් කාලෙක ඉඳන් මාස්ක් දානවා, ඉස්සර හරි අමාරුයි කොළඹ කොටුව පැත්තේ ගිහින් ආවම හුස්ම ගන්නවත්. ඒත් මාස්ක් දාන්න පටන්ගත්තට පස්සේ ඒ අමාරුව අඩුයි..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :D :yes: ;) :D anura kumaratai anik jvp karayontai hoda galawanna bari metal mask ekak wage dammanam ayth jiwitha kaletama wasi kanak ahila inna puluwan
     
    • Like
    • Haha
    Reactions: asylum and wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    :D :yes: ;) :D anura kumaratai anik jvp karayontai hoda galawanna bari metal mask ekak wage dammanam ayth jiwitha kaletama wasi kanak ahila inna puluwan
    අනුර කුමාර කියන සමහර දේවල්වල වැදගත්කමක් තියනවා..සමහර ඒවා වැදගැම්මකට නෑ..අනිත් එක මෙටල් මාස්ක් දැම්මත් කටවහන් ඉන්න එකක් නෑ ඒ යකා.. :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනුර කුමාර කියන සමහර දේවල්වල වැදගත්කමක් තියනවා..සමහර ඒවා වැදගැම්මකට නෑ..අනිත් එක මෙටල් මාස්ක් දැම්මත් කටවහන් ඉන්න එකක් නෑ ඒ යකා.. :P
    ow uge ganan ehema hodai giya para o/l maths walin island first una lamaya kiwwe class giye anura kumara ganan hadana hati ahuwwa withrai kiyala. dollar wali wadi karala rupiyal walin answer dena eka kochchara wadagath da ada kale igena ganna laminta... :D ;) :yes: :D
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ow uge ganan ehema hodai giya para o/l maths walin island first una lamaya kiwwe class giye anura kumara ganan hadana hati ahuwwa withrai kiyala. dollar wali wadi karala rupiyal walin answer dena eka kochchara wadagath da ada kale igena ganna laminta... :D ;) :yes: :D
    he he eka maru :D
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔය දාන video වල තියන content එක මෙතන ලියල දාපන්. video එක දාන්නේ නැතුව. මම නම් සාමාන්‍යයෙන් ඔය clickbait video බලන්නේ නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔය දාන video වල තියන content එක මෙතන ලියල දාපන්. video එක දාන්නේ නැතුව. මම නම් සාමාන්‍යයෙන් ඔය clickbait video බලන්නේ නෑ.
    :yes::yes::yes: me too
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔය දාන video වල තියන content එක මෙතන ලියල දාපන්. video එක දාන්නේ නැතුව. මම නම් සාමාන්‍යයෙන් ඔය clickbait video බලන්නේ නෑ.
    ඒක ඔබගේ කැමැත්තක් මිත්‍රයා..
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඒක ඔබගේ කැමැත්තක් මිත්‍රයා..

    ඒක මගේ කැමැත්ත කියල දන්නවා මචෝ. ඔකේ වැදගත් දෙයක් මිනිස්සුන්ට දැනගන්න තියනවා නම් ඒක type කරලා post කරන එක හොද නිසයි කිව්වේ. තමන් දෙයක් හරියට කරනවා නම් clickbait වගේ පහත් වැඩ කරන්න ඕනේ නෑ ඉබේම කට්ටිය බලනවා content එක හොදයි නම්. මගේ අදහස කිව්වේ.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඒක මගේ කැමැත්ත කියල දන්නවා මචෝ. ඔකේ වැදගත් දෙයක් මිනිස්සුන්ට දැනගන්න තියනවා නම් ඒක type කරලා post කරන එක හොද නිසයි කිව්වේ. තමන් දෙයක් හරියට කරනවා නම් clickbait වගේ පහත් වැඩ කරන්න ඕනේ නෑ ඉබේම කට්ටිය බලනවා content එක හොදයි නම්. මගේ අදහස කිව්වේ.
    මේකේ තියන සේරම දේවල් ලියන්න අමාරු නිසා වීඩියෝ එකක් කලා. අනිත් එක clickbait අදහසක් පුද්ගලිකව මේක ඇතුලේ නෑ, ඒ වගේම 'ඒක පහත් වැඩක්' කියලා කොහොමද අපි කියන්නේ. මිනිස්සු තමන්ගේ කන්ටෙන්ට් ප්‍රමෝට් කරන විදිහ වෙනස් මිත්‍රයා. අපේ ලංකාවේ එකෙක් තමන්ගේ දෙයක් මොන විදිහට හරි තැනකට ගේන්න උත්සහ කරද්දි බොහොමයක් වෙලාවට අත්දකින් දේ තමයි ඒක මූලිකව පහර දෙන්නේ තමන්ගෙම එවුන්..මමත් මේගේ අවුරුදු ගාණක් ඉන්න නිසා ඒක ඇතිතරම් දැකලා තියනවා.. මම ලියන ඒ්වා මේකේ අකුරක් අඩුවක් නැතිව දානවා..ලිව්වේ මමනම් නම එක්ක, මම නෙවෙයිනම් සෝස් එකත් එක්කම..ඒ වගේම වීඩියෝ එකක් නම් කලේ ඒක ඒ විදිහට දානවා ට්‍රාන්ස්ක්‍රිප්ට් කරන්න අවශ්‍ය නැති නිසා. මගේ පරණ පෝස්ට් ටික බැලුවොත් ඒක පැහැදිලිවම තියනවා. හැමදේම ලියන්න පුළුවන්නම් සහ ලිවීම විතරක්නම් සන්නිවේදන මාධ්‍ය ලෝකේ අද තියෙන්නෙ පත්තර විතරයිනේ, සාමාන්‍යයෙන් වෙනදා මම වීඩියෝ එකක් දානවනම් ඒ්කේ සාරාංශය දළ වශයෙන් ලියනවා, අද මේක දාද්දි වැඩිය ලියන්න වුනේ නැත්තේ මේකේ අස්සට රිංගවලා වීව්ස් ටිකක් වැඩි කරගන්න ආසාව කියලා හිතෙනවනම් මේකේ දාන්න අවශ්‍ය නෑ, ෆේස්බුක් බූස්ට් කරනවා.. මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයන් සහ සන්නිවේදන ක්‍රමවේදයන් විවිධාකාරයි, ඒක හැමෝම කැමැති වීදහ නොවෙන්න පුළුවන්, සරලවම තමන් අකමැති නම් ඒක නිග්ලෙක්ට් කරනවා වෙනුවට අපේ මිනිස්සුන්ගේ හැටිම තමයි කෙලින එක..ස්තූතියි මිත්‍රයා.. මේවා අලුත් දේවල් නෙවෙයි.. බලන කෙනෙක් බලයි, බල්නේ නැති කෙනෙක් රිපෝට් කරයි, නැත්නම් නිග්ලෙක්ට් කරයි..හරි සරලයි.. :yes: