Questions Mass gainer අත්‍යවශ්‍යයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    uba mahath wenna try karanawada?

    එහෙම විශේෂ ට්‍රයි එකක් නෑ .. මහත් වෙන්න උවමනාවක් තියෙනවා .. ඒත් වැඩක් එක්ක හරියට කන්නවත් වෙලාවක් නෑ .. අනිත් එක හැම එකාම කියන්නේ මහත් වෙන්න ඕනේ නං අහු වෙන හැම දේම කාපන් කියල .. එහෙම කන්න සල්ලිත් නෑ :ROFLMAO: තව මට තියෙන අවුලක් තමයි කෑම කන්න කම්මැලි .. උයන්න කම්මැලි .. ඒ නිසා කඩෙන්ම කැවෙනවා ගොඩක් වෙලාවට.. කඩචෝරු. ඕව තමා ඉතින්. අනාථ ලයිෆ්. හරියට ඇඟ හදනව නං කරන්න බැරි නෑ අපිට ඉතින් කම්මැලි ලයිෆ් සහ ලැක් ඔෆ් මොටිවේෂන් තමා හේතුව. උබට ODC තිබ්බට මං හිතන්නේ නෑ ඒක හේතුවක් කියල කෙට්ටු වෙන්න. කන්ෆිඩන්ස් හදාගනින් පුළුවන් තරං.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එහෙම විශේෂ ට්‍රයි එකක් නෑ .. මහත් වෙන්න උවමනාවක් තියෙනවා .. ඒත් වැඩක් එක්ක හරියට කන්නවත් වෙලාවක් නෑ .. අනිත් එක හැම එකාම කියන්නේ මහත් වෙන්න ඕනේ නං අහු වෙන හැම දේම කාපන් කියල .. එහෙම කන්න සල්ලිත් නෑ :ROFLMAO: තව මට තියෙන අවුලක් තමයි කෑම කන්න කම්මැලි .. උයන්න කම්මැලි .. ඒ නිසා කඩෙන්ම කැවෙනවා ගොඩක් වෙලාවට.. කඩචෝරු. ඕව තමා ඉතින්. අනාථ ලයිෆ්. හරියට ඇඟ හදනව නං කරන්න බැරි නෑ අපිට ඉතින් කම්මැලි ලයිෆ් සහ ලැක් ඔෆ් මොටිවේෂන් තමා හේතුව. උබට ODC තිබ්බට මං හිතන්නේ නෑ ඒක හේතුවක් කියල කෙට්ටු වෙන්න. කන්ෆිඩන්ස් හදාගනින් පුළුවන් තරං.
    calories gana man try kara fitness pal eken....eka lesi na bn......
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Dr. Serasinghe දෙන බෙහෙත් වකුගඩු වලට හොද නැති කතාවක් මන් අහලා තියෙනවා. ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    1. හොඳට ප්‍රෝටීන් බහුල කෑම කන්න(කිරි, බිත්තර සුදු මද, ඕට්ස්, ආමන්ඩ්, ..)
    2. පෝෂදායි එලවළු පලතුරු කන්න (අලිපේර, ආනමාලු කෙසෙල්, රටඉඳි... )
    3. වර්ක් අවුට් කරන්න සතියට දවස් හයක් (ඔන්ලයික් කෝච් නැත්තං ජිම්)
    4. සප්ලිමන්ට් එකක් ගන්න (ෆේස් බුක් ජිම් පිස්සෝ කියන පේජ් එකේ මහත්වෙන්න බොන සප්ලිමන්ට් එකක් දාල තිබ්බා. එකෙන් සමහරු මහත් උණාලු. පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න)
    5. මීල් ප්ලෑන් එකක් අනුව1 සහ 2 ක්‍රියාත්මක කරන්න.
    6. හොඳ නින්දක් ගන්න. පුළුවන් තරම් රිලැක්ස් එකේ ඉන්න.

    ජය!
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    එහෙම විශේෂ ට්‍රයි එකක් නෑ .. මහත් වෙන්න උවමනාවක් තියෙනවා .. ඒත් වැඩක් එක්ක හරියට කන්නවත් වෙලාවක් නෑ .. අනිත් එක හැම එකාම කියන්නේ මහත් වෙන්න ඕනේ නං අහු වෙන හැම දේම කාපන් කියල .. එහෙම කන්න සල්ලිත් නෑ :ROFLMAO: තව මට තියෙන අවුලක් තමයි කෑම කන්න කම්මැලි .. උයන්න කම්මැලි .. ඒ නිසා කඩෙන්ම කැවෙනවා ගොඩක් වෙලාවට.. කඩචෝරු. ඕව තමා ඉතින්. අනාථ ලයිෆ්. හරියට ඇඟ හදනව නං කරන්න බැරි නෑ අපිට ඉතින් කම්මැලි ලයිෆ් සහ ලැක් ඔෆ් මොටිවේෂන් තමා හේතුව. උබට ODC තිබ්බට මං හිතන්නේ නෑ ඒක හේතුවක් කියල කෙට්ටු වෙන්න. කන්ෆිඩන්ස් හදාගනින් පුළුවන් තරං.
    100% agree
    mamath kettui matath oya cn eka tynwa kanna piriyak na udeta ehema kohomath kanna amarui
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    Ekada gahuwe

    Gym yaddi bn kettu ekek ganna wenawane supplement ekak...mokada kamen kohomath ganna bane bn 2500 cal withara ganak....man gym yaddi ethana couch kiwweth aniwa gahanna wenawa kiyala matanam mass gainer ekak.....u hamadama kiyanawa eka...eth ethanara ena un kiyanawa u kiyana ewa ahanna epalu...passe mn dala nikan hitiya....

    Coach kiwwamanam mass gainer ekak ganna awlak na. Eth Calorie walata Weight gain shake ekak bonna puluwan mass gainer nathuwa. Peanut butter,fresh milk, oats and banana or wena palathurak dala high calorie shake hadanna puluwan matanam kawadawath epa wenne na. wena wena jathith danna puluwan. samahara welawata mama amu bitharath danawa LOL.

    bulk karana kala wala bithara sudu mada 5-6 + full eggs 2 + tuna can bagayai niwithiya kola keepayak ekka omlette ekak dala oats bowl ekak + coffee kanawa haraka wage. anna ehemai wadeta ithin bahala karanna one.

    Chicken breast / thigh ,eggs, bathala, oats, fresh milk, tuna, whole grain spaghetti.mewa mage priyathama kama. podda podda dawasata kana meals gana wadi karanna.
    hard workout ekak dammama apetite ekak ehema enne nadda ?
     
    Last edited: