මචන් මගේ බර 42 යි.උස 5 '6 යි .කලිනුත් මන් මේ ගැන අහලා උදව් ඉල්ලලා තියෙනවා .මට දැන් 27 කුත් වෙනවා .මහත් වෙන පාටක් නෑ බන් තාම .අඩුම ගානේ 50ක් වත් නෑනේ බන් .කෝටුව වගේ බන් .ජිම් ගියා ,නියුට්රිෂනිස්ට් කෙනෙක් ගාවට ගිහින් ශේදුල් එකට කෑවා .මුකුත් හරි ගියේ නෑ .මේ අවුරුද්දත් බලලා මාස් ගේනර් එකක් ගහන්න ඉන්නේ බන්.ඊට කලින් කියපල්ලකෝ මාස් ගේනර් ගත්තම එන බෑඩ් එෆෙක්ට් ....තව දන්න හොද බ්රෑන්ඩ් එකකුත් කියන් යමන්...
