Questions Mass gainer අත්‍යවශ්‍යයි

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් මගේ බර 42 යි.උස 5 '6 යි .කලිනුත් මන් මේ ගැන අහලා උදව් ඉල්ලලා තියෙනවා .මට දැන් 27 කුත් වෙනවා .මහත් වෙන පාටක් නෑ බන් තාම .අඩුම ගානේ 50ක් වත් නෑනේ බන් .කෝටුව වගේ බන් .ජිම් ගියා ,නියුට්‍රිෂනිස්ට් කෙනෙක් ගාවට ගිහින් ශේදුල් එකට කෑවා .මුකුත් හරි ගියේ නෑ .මේ අවුරුද්දත් බලලා මාස් ගේනර් එකක් ගහන්න ඉන්නේ බන්.ඊට කලින් කියපල්ලකෝ මාස් ගේනර් ගත්තම එන බෑඩ් එෆෙක්ට් ....තව දන්න හොද බ්‍රෑන්ඩ් එකකුත් කියන් යමන්...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ubata mukuth oluwe prashan thiyanawada?
    kellek innawada??
    smoke, drinks karanawada?
    family issues thiyada?
    job eka monada??

    boru nathuwa ahala thiyana ewata aththa kiyapan, methane berinam PM karapan
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ubata mukuth oluwe prashan thiyanawada?
    kellek innawada??
    smoke, drinks karanawada?
    family issues thiyada?
    job eka monada??

    boru nathuwa ahala thiyana ewata aththa kiyapan, methane berinam PM karapan
    ocd walin godak awlen inne bn
    kellek na.idalath na.
    beer ekak bonawa wedimakata,yaluwo godak kalekin set unoth
    family awl na bn
    job eka govermant paramedical ekak
     
    • Like
    Reactions: EnIgma001

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    gainers kynne magic arishte newe bn. maath 45KG 5.6 :P krnna plwn hma dema krla dn accept who u are kiyala innwa.
    stress nm mahath wen na.
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    kesaga body ekak tynvanm kochara kavath mahath venne naa...ape body eka tynva vidiya accept karann venva...natnnam aga tavath kettu venna puluvan
    mehema kohomada bn inne.....hamoma kettuyi, hulage yai wage katha ahalama epa wenawa bn(ganu kiyaddi thama iwasanna bari).....kisi adumak set na.
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ජිම් එකකට යන්න. exercise හරියට කරන්න. නවත්තන්නේ නැතුව දිගටම යන්න. පැය 6-7 ත්වත් නිදාගන්න හොඳට රෑට. stress එක දාගන්නැතුව ඉන්න බලන්න. හොඳට කන්න තමයි තියෙන්නේ. හැමදාම හොඳට කන්න ඕනි. සල්ලි තියේනම් mass gainer එකක් ගන්න. ඒකත් හැමදාම බොන්න. අඩුගානේ ජිම් යන දවසටවත් අනිවා බොන්න. හැබැයි ඒක මතම යැපෙන්න එපා. පොඩි කික් එකක් ගන්න තමයි ඒක බොන්න ඕනි.
    වැදගත්ම දේ, ආසාවෙන් කරන්න ඕනි, අයියෝ මහත් වෙන්නෑ කියල අතඅරින්න එපා.

    මමත්ම 5'6'' යි. වයස 24 යි, වයස 23 ක් වෙනකම් 50kg වලට අඩුවෙන් හිටියේ. ගිය අවුරුද්දේ ගියා ජිම් එකකට. දැන් 59 kg විතර තියෙනවා. ජිම් එකට ගියපු මුල් කාලේ mass gainer එකක් ගත්තා ඒක විතරමයි. ඊට පස්සේ ගත්තේ නෑ. ඔය දාලා තියෙන එක තමා ගත්තේ.
    1592656685772.png
     
    View attachment 82739
    mekatada bn e result awe?
    I was 46Kg two years ago. Then I started using appeton and ate a lot. Now 70Kg
    appeton walata hari yanawada bn?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    mehema kohomada bn inne.....hamoma kettuyi, hulage yai wage katha ahalama epa wenawa bn(ganu kiyaddi thama iwasanna bari).....kisi adumak set na.

    මචන් ඔහොම කට්ටිය කියද්දි අනිත් පැත්තට උන්ගේ අවුලුත් මුනටම කියපන්
    මාර විදියට stress අඩු වෙනවා 👍
    මගේ අද්දැකීමෙන් කියන්නේ

    පොලොස් කොස් කාපන් ගොඩක
    අනීක බිත්තර සුදු මද හැමදාම කාපන්
    වතුර බීපන් 3 ltr විතර දවසකට
    අපේ තාත්තාව මන් මාස 8n 45kg ඉදන් 68kg වලට ගෙනාවා operation 4kකරලා පට්ට කෙට්ටු වෙච්ච වෙලාවක( 67 years old)
    පිටි ජාති ගන්න එපා බන් වයසට යද්දී ලෙඩ එනවා
     
    • Like
    Reactions: ST.PIERRE