man godak try karanawa bn e wage natural dewal kala wadi kara ganna.....nikanwath 1 kg wath wadi wenne nane bnමචන් ඔහොම කට්ටිය කියද්දි අනිත් පැත්තට උන්ගේ අවුලුත් මුනටම කියපන්
මාර විදියට stress අඩු වෙනවා
මගේ අද්දැකීමෙන් කියන්නේ
පොලොස් කොස් කාපන් ගොඩක
අනීක බිත්තර සුදු මද හැමදාම කාපන්
වතුර බීපන් 3 ltr විතර දවසකට
අපේ තාත්තාව මන් මාස 8n 45kg ඉදන් 68kg වලට ගෙනාවා operation 4kකරලා පට්ට කෙට්ටු වෙච්ච වෙලාවක( 67 years old)
පිටි ජාති ගන්න එපා බන් වයසට යද්දී ලෙඩ එනවා

