massage from God

amasi

Member
Sep 3, 2018
692
19
0
මරා සිරා බොලඳ කුමන්ත්‍රනයක්

බොලඳ කුමන්ත්‍රනයක් මගින් බලය අල්ලන්න ගත්ත එකක්.පාර්ලිමන්ට් එකේ බහුතරය ගන්න ඕන අගමැති වෙන්න.බලය තියාගෙන මේක ගන්න පුලුවන් කියල හිතෙන්න ඇති.සිරාට බලය දුන්නේ මරාව සිරගත කරන්න. මේ බලේ දුන්නේ මම.නමුත් මේ කරපු දේට සිරාට සෑහෙන්න කරදර වලට මූන දෙන්න වෙනවා.මරා කොහොමත් වෝකින් ඩෙඩ් මෑන්.මල මිනියක් අගමැති කරා වගේ. කවුරු ආවත් මේ රට පාලනය කරන්න වරම් හිමි එකම කෙනා මම විතරයි. මම හැර රටේ නායකත්වයට පත් වෙන ඕනම නායකයෙක් ජනතා පිලිකුලට ජනතා උදහසට පත් වෙනවා ඒකාන්තයි.ඔවුන්ට මේ රට කිරීමට කිසිම ඉඩක් නැත.