Massive EARTHQUAKE today

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,313
    12,565
    113
    Piliyandala
    අර පරාක්‍රමබාහු රජු තමා යැයි කියා ගන්න මනුස්සා කියපු විනාසේ නම් මේ වෙන්න යන්නේ, බයවෙන්න කාරී නෑ බ්‍රෝ එක වෙන්නේ පාර්ලි‌‌මේන්තුව තියෙන තැනටලු.... සියලුම දෙනා රැස්වෙලා ඉන්න වෙලාවකලු.... කොහොමද එහෙම උනොත්?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උදේ ඉදන් බඩ බොර බොර ගාන්නේ ඒක නිසාද දන්නැහැ :rolleyes: