Masso elawanna trim?

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    මම කුරුඳු කොල හරි කුඩු හරි තියල මැස්සො එන එක නවත්තල තියනව. හැබැයි කොලේ පරන වෙන්න වෙන්න අලුතින් එව තියන්න ඕන.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Tired Mood GIF
     
    • Haha
    Reactions: Solo Rider

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    Mortien Spray එක. මැස්සො එන්නෙ උදේ 7න් පස්සෙ වගේ. 5.30 ට වගේ එක එක තැන් වලට ගහන්න. උන් ඒ Smell එකට එන්නෙ නෑ. දවසක් ඇර දවසක් ගහන්න. අවුලක් නැහැනෙ. හොඳට ගෙදර අතුගාල පිරිසිදුවම තියන්න. උන් නැත්තටම නැති වෙනව. ගේ ලඟ ඉස්තෝප්පුව වගේ හොඳටම clean තියා ගන්න. ඒ අවට රෙදි වැල් ලනු එන්ලෙද දේවල් තියන්න එපා. උන් රෑට ඒවයෙ නිදියනව. අරම දේවල් නැති උනාම උන් ඈතට යනව රෑ වෙද්දි.
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    Mortien Spray එක. මැස්සො එන්නෙ උදේ 7න් පස්සෙ වගේ. 5.30 ට වගේ එක එක තැන් වලට ගහන්න. උන් ඒ Smell එකට එන්නෙ නෑ. දවසක් ඇර දවසක් ගහන්න. අවුලක් නැහැනෙ. හොඳට ගෙදර අතුගාල පිරිසිදුවම තියන්න. උන් නැත්තටම නැති වෙනව. ගේ ලඟ ඉස්තෝප්පුව වගේ හොඳටම clean තියා ගන්න. ඒ අවට රෙදි වැල් ලනු එන්ලෙද දේවල් තියන්න එපා. උන් රෑට ඒවයෙ නිදියනව. අරම දේවල් නැති උනාම උන් ඈතට යනව රෑ වෙද්දි.
    අපි කොච්චර පිරිසිදුව ට හිටියත් වැඩක් නැහැ බං වටේ කාලකන්නි අපිරිසිදුව ට ඉන්නවා නම්
    ලංකාවේ වැඩේ ඕකනේ
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113