Master in Manufacturing Management

NoobMaster69

Active member
  • Mar 19, 2021
    93
    118
    33
    පොඩි උදව්වක් ඕනෙ .
    MAS, Brandix වල Production Executive කෙනෙක් විදියට වැඩ කරන්න, Master in Manufacturing Management උපාදිය කිරීමේ වාසියක් තියෙනවද?
    මට තියෙන්නෙ Chemistry degree එකක්. දැනට Industrial Engineering department එකේ intern කෙනෙක්.