Nilendra deshapriyata gemak dunna oke producer. pora sirasa tv eke podi wada walata awilla deshapalakayekuge margen prasidda gas company ekaka contract ekak set karagena ekaparatama lakshapathiyek una dial ekak. danno danithiඒ ගෑනු කෙනා වැරදි කියමුකෝ....
මේ program එක ලංකාවට ගේන්න සෑහෙන්න කාලයක ඉඳල FB Post දැම්මේ ඉස්සර සිරස ආරම්භයේම වගේ ඉඳල වැඩ කරපු, Reality programs ලංකාවට ගෙනාපු නිමල් ලක්ෂපති ආරච්චිත් එක්ක වැඩ කරපු නිලේන්ද්‍ර දේශප්‍රිය නේද? කෝ දැන් එයා? දැන් ඉන්නේ පොඩි කොල්ලෙක්, එයාගේ පියා තමයි නිෂ්පාදනය කරනව කියන්නේ... මම වැරදි නම් නිවැරදි කරන්න.
ඔයා දන්නවා නම් තව කියන්න... අපි දන්නේ නෑ...Nilendra deshapriyata gemak dunna oke producer. pora sirasa tv eke podi wada walata awilla deshapalakayekuge margen prasidda gas company ekaka contract ekak set karagena ekaparatama lakshapathiyek una dial ekak. danno danithi