Mastering Clip Studio By Elizabeth Staley මේ කෝස් එක බාගන්න තැනක් නැද්ද
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jan 8, 2022 #1 Mastering Clip Studio By Elizabeth Staley මේ කෝස් එක බාගන්න තැනක් නැද්ද Reactions: kinkon
topiyaa Well-known member Jul 14, 2021 379 1 769 93 Jan 8, 2022 #2 meka neme da https://www.onlinefreecourse.net/mastering-clip-studio-udemy-free-download/
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jan 8, 2022 #3 topiyaa said: meka neme da https://www.onlinefreecourse.net/mastering-clip-studio-udemy-free-download/ Click to expand... ඕවා ඔක්කොම බලලා බැරිම තැන මේ ඇහුවේ..ඔය සයිට් වල ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ නෑ බන්.නිකන් රස්තියාදු කරනවා පේජ් එකෙන් පේජ් එකට යවලා Reactions: kinkon
topiyaa said: meka neme da https://www.onlinefreecourse.net/mastering-clip-studio-udemy-free-download/ Click to expand... ඕවා ඔක්කොම බලලා බැරිම තැන මේ ඇහුවේ..ඔය සයිට් වල ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ නෑ බන්.නිකන් රස්තියාදු කරනවා පේජ් එකෙන් පේජ් එකට යවලා
topiyaa Well-known member Jul 14, 2021 379 1 769 93 Jan 8, 2022 #4 https://cloud.mail.ru/public/N2xG/S7kduwHmt/courses/9781785880117/ Reactions: Dr.Amdan
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jan 8, 2022 #5 topiyaa said: https://cloud.mail.ru/public/N2xG/S7kduwHmt/courses/9781785880117/ Click to expand... සිරාවට මේ ඒ කෝස් එකමද වෛරස් ගොඩක්ද දන්නේ නෑනේ..රුසියන් හින්ද බයේ වගේ --------------- බාගත්තා..ඒක තමයි කෝස් එක.. බොහොම ස්තුතියි..දවස් ගානක් හොය හොය හිටිය එක පැයෙන් දෙකෙන් හොයලා දුන්නාට. Last edited: Jan 8, 2022 Reactions: kinkon and topiyaa
topiyaa said: https://cloud.mail.ru/public/N2xG/S7kduwHmt/courses/9781785880117/ Click to expand... සිරාවට මේ ඒ කෝස් එකමද වෛරස් ගොඩක්ද දන්නේ නෑනේ..රුසියන් හින්ද බයේ වගේ --------------- බාගත්තා..ඒක තමයි කෝස් එක.. බොහොම ස්තුතියි..දවස් ගානක් හොය හොය හිටිය එක පැයෙන් දෙකෙන් හොයලා දුන්නාට.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jan 10, 2022 #6 @topiyaa ට පින් සිද්ධ වෙන්න හොඳ කෝස් 2ක් හොයාගත්තා..එල කොල්ලෙක් ආ.. ඔන්න Clip studio paint ඉගෙන ගන්න කැමති අයට .අනම් මනම් නෑ පට්ට ක්ලියර් මෙයාගේ පාඩම් ටික මට නම්.. Mastering Clip StudioClip Studio Paint EX Fundamentals
@topiyaa ට පින් සිද්ධ වෙන්න හොඳ කෝස් 2ක් හොයාගත්තා..එල කොල්ලෙක් ආ.. ඔන්න Clip studio paint ඉගෙන ගන්න කැමති අයට .අනම් මනම් නෑ පට්ට ක්ලියර් මෙයාගේ පාඩම් ටික මට නම්.. Mastering Clip StudioClip Studio Paint EX Fundamentals