අපිත් එක්ක ඉදියා මැත්ලැබ් පිස්සෙක්..මිනිහා ඉගෙනගත්තුවඉන් ඕක විතරයි ආසාවෙන් යූස් කරල වැඩක් කලේ. නූලෙන් බැච් මිස් නොවී ඩිග්‍රි1 ගත්තේ.....පස්සේ අපේ සර් කෙනෙක්ට වේකන්සි1ක් ඇවිත් මැත්ලැබ් හොදට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා..සර්ට සීවී1 යැවුවා.. මූට ඉස්කයිප් ඉන්ටොව්1ක් තිබ්බ...සෙට් උනා ජොබ.. මූට තිබ්බේ 2.1 GPA... මුගේ මැත්ලැබ් ටැලන්ට්1 විතරමයි හේතු උනේ ජොබ සෙට් වෙන්න...[ටෙක්නිකල් පැත්තෙන්] දැන් ජර්මනියේ ඉන්නේ වාහන කොම්පැණියක වැඩ...මැත්ලැබ් හරියට පුලුවන් උන් අඩුයි බං..පට්ට ජොබ් තියෙන්නේ ඉතින් ඕවට..