Mata bayay dan

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට ඔය කෙල්ල විතරයි ඉන්නේ දැන් මගේ කියල. මට බයයි මෙයා නැති වෙයි කියල. මම බොරු කරල මෙයාව යාලු කරගත්තේ. මුලදි නැති උනාට දැන් එන්න එන්න මට මේක හෙන ඔලුවට වදයක් වෙලා. වෙලාවකට හිතෙනව ඔක්කොම කියල දාන්න. වෙලාවකට බයයි දාල යයි කියල. මම මොකක්ද කරන්නේ බන්? දුක සැප බෙදාගන්න ඉන්න එකම කෙනා දාල යයි කියල බය හිතෙන කොට පට්ට අවුල්. මුලදි බොරු අවුලක් නැතුව කිව්වට දැන් බොරු කියද්දී හෙන අවුල්. උබල මේ වගේ සිටුවේෂන් වලට මූන දීල නැද්ද? :(
     
    • Like
    Reactions: Jecob Boman

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Boruwek patan ganna relationship akakin ati wade mokakda bn... dennata denna boru kiya kiya attama kiypn bn.. man hitanawa uba tama parakku naha
    kiyala bn. mn nm malata keelata boru kiyanne naha bn akith ahemai danata danaha issarahata mona weida kiyala, Trust aka nati relationship aka cracked una glass akak wage bn. puluwan ikmanata atta kiypn aki dala yana akak naha.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    Daala giyath keranna deyak na :)
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,607
    1,126
    113
    Kottawa
    mekai machan oka matath una. Aththa kiwwa kella daala giya. Kiwwa " Trust is like a glass, once it's broken, it cannot be fixed " kiyala.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හැමදාම බොරු කරන්න බැහැ බන්. දැන් උඹට කෙල්ලත් ඕනෑම හන්දා නොරිදෛන්න පොඩ්ඩ පොඩ්ඩ ඇත්ත කියහං. ප්‍රතිඵලේ ඉතිං මොකක් වෙයිද දන්නේ නැහැ. පස්සේ කාලෙක වැඩියෙන් විඳවනවාට වඩා දැන් ශක්තිමත් කාලේ පොඩ්ඩක් විඳවලා හිත නිදහස් කර ගනිං. හිත නිදහස් නැත්තං දීපිකා පදුකෝන් ළග හිටියත් වැඩක් නැහැ.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    I told her everthing yesterday night. now her phone is off. :( I think I'm fucked up. BTW I feel very relief right now. :(