mata chuu giya sinhalayo!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මාර මගුලක්නෙ බං වුණේ.

    ඊයෙ රෑ මාසික slt download සන්නිය පටන් ගත්ත.

    මෙන්න යස අගේට 560kB/s තිබ්බ download rate එක බලං ඉඳිද්දි 0 ට කඩං වැටුන හරියටම රෑ 1.30 යි එතකොට. :sorry::sorry:

    දැං slow වෙලා:sorry:

    Total

    25,621.83 MB

    442:17:34

    අපි අහිංසක විදිහට යන්තං කර කර හිටපු ජිල්මාට් එකට කෙල කරලද් මුං?:sorry::sorry:

    උඹලටත් මෙහෙම වුණාද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    25GB එකෙන් 50GB ක් විතර ගන්න හැටි කියල දාල රෙප් හිඟාකාපු බල්ලො ටික කෝ දැන්?:angry::angry::angry:

    අපි මෙතන අපිම හොයාගත්ත ක්‍රමය,:angry::angry:

    එක එකාගෙන් අහගන ත්‍රෙඩ් දාල රෙප් හිඟාකාපු අනාතයො කෝ දැන්:angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    25GB එකෙන් 50GB ක් විතර ගන්න හැටි කියල දාල රෙප් හිඟාකාපු බල්ලො ටික කෝ දැන්?:angry::angry::angry:

    අපි මෙතන අපිම හොයාගත්ත ක්‍රමය,:angry::angry:

    එක එකාගෙන් අහගන ත්‍රෙඩ් දාල රෙප් හිඟාකාපු අනාතයො කෝ දැන්:angry::angry:

    Yes same here, Hena gahapan mehe thread dala rangapu kalakanninta
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    25GB එකෙන් 50GB ක් විතර ගන්න හැටි කියල දාල රෙප් හිඟාකාපු බල්ලො ටික කෝ දැන්?:angry::angry::angry:

    අපි මෙතන අපිම හොයාගත්ත ක්‍රමය,:angry::angry:

    එක එකාගෙන් අහගන ත්‍රෙඩ් දාල රෙප් හිඟාකාපු අනාතයො කෝ දැන්:angry::angry:

    :lol::lol::lol: ridila..
    mageth thawa 1.5gb tiyenne
    aith itin movies balala iwarai..:sorry::sorry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹලට කොහෙන්ද අන්ලිමිටඩ් අනාථයො. ස්කර්විට වැඳපිය ගිහින්. ඌ ගොඩ් උට අන්ලිමිටඩ්
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම හිතුවා ඕකටත් කෙලව ගනියි කියලා ත්‍රෙඩ් දාලා කට්ටිය කියවන කොට.
    ඩයලොග් එකකටත් උනේ ඕකමනේ.
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    ee mokakda ee:oo:
    download karanna patan ganna issella router eka restart kalenam naa:no:

    :eek::eek::eek: umba slow wenna kalin meter eka baluwada?
    mage paya 10n 10ta count wenne..umbeth ehemada danne na une..
    nattam balapu welawata discnct wela usage eka pennawada danne na..:sorry:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මාර මගුලක්නෙ බං වුණේ.

    ඊයෙ රෑ මාසික slt download සන්නිය පටන් ගත්ත.

    මෙන්න යස අගේට 560kB/s තිබ්බ download rate එක බලං ඉඳිද්දි 0 ට කඩං වැටුන හරියටම රෑ 1.30 යි එතකොට. :sorry::sorry:

    දැං slow වෙලා:sorry:

    Total

    25,621.83 MB

    442:17:34

    අපි අහිංසක විදිහට යන්තං කර කර හිටපු ජිල්මාට් එකට කෙල කරලද් මුං?:sorry::sorry:

    උඹලටත් මෙහෙම වුණාද?

    common fault ekakda dannena... habay matanam ehema na bun
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම මේ 40GB එකෙන් මාරු වෙම්දෝ නොවෙම්දෝ කියලා කම්පනා කරන්නෙ සිංහලයෝ :(