Mata code karanna baha

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අඩේ මට එක පාරටම කෝඩ් කරන්න බැරි උනා නේ. මොකෝ බන් එහෙම වෙන්නේ. වෙනද ගානක් නැතුව ශේප් එකේ කරනව. දැන් සතියක වගේ ඉදන් කිසි දෙයක් කරගන්න බෑ. මටම හිතාගන්න බෑ කලින් කෝඩ් මම කොහොම ලිව්වද කියල :shocked:

    මම රෙස්ට් කරල බැලුව, වසක්කීපයක් කෝඩ් නොකර ඉදල බැලුව. බෑ බන් මොනා වෙලාද මන්ද. මාර අවලකින් බන් ඉන්නේ. මොකෝ බන් මෙහෙම වෙන්නේ? මගේ iq එක අඩු වෙලා වගේ :dull::(
     
    Last edited: