Mata Diabetes :(

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    තෙබු කොල කන්න, ගොටුකොල සම්බල් කනවා වගේ, දියවැඩියාව කොහෙන් ගියාද නෑ

    http://foodcnr.com/thebu-kola-sambola-a-sri-lankan-diabetic-friendly-recipe/

    Thebu-Kola-Sambola-Recipe.jpg

    Last edited:

    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    දියවැඩියාවට ස්භාවික ලෙහෙසි බෙහෙතක් - Yesterday, 02:13 PM
    දියවැඩියාවටයි, කොලස්ට්‍රෝල් වලටයි සදහටම ටටා බායි කියමු
    අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
    එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම ,කොලස්ට්‍රෝල් මට්ටම ,ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ ලිපිඩ මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ.
    කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.
    මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි “කොහොමද මෙච්චර සීනි වැඩි උනේ ?” කියල.
    ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් වෛද්‍ය වාර්තාවක් බලන්න දුන්නා .
    ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා.
    පුදුමයක් දෙවෙනි වෛද්‍ය වාර්තාව අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ?මම නැවතත් ඇහුව.
    ඔහු කිව්වා , “ මට මගේ යාලුවෙක් ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා .
    මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ “ කියලා.
    ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග ඛෙදාගත්තා මෙන්න ඒ රහස් වට්ටෝරුව.
    හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්.
    ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න . ඒ ටික වතුර එක්ක බ්ලෙන්ඩර් එකකට දාල හොඳට බ්ලෙන්ඩර් කරගන්න .
    ඔබට දැන් ලැඛෙන්නේ විටමින් බහුල වට්ටක්කා ජුස් එකක්.උදේ කෑම කන්න විනාඩි 15-20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඩේ කරලා බලන්න .
    ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි. මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ වෛද්‍ය පරීක්ෂාවක් කරලා බලන්න.
    අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි. මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
    ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා.
    වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන මේදය ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.
    ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
    ඉතින් ඔයාලටත් කොලස්ට්‍රෝල්, දියවැඩියාව තියෙනවනම් පහසුවෙන්ම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. මේ ගැන තව දුරටත් ඕන නම් හොයලා බලන්න් පුලුවන්.
    සම්පූර්ණයෙන්ම රසායනිකයෙන් තොර ස්භාවික බෙහෙතක් නිසා පාවිච්චි කරලා බලන්න බය වෙන්න ඕන නෑ..

    කතෘ අයිතිය අයිතිකාරයා සතුය.. එළකිිරියෙන් උස්සලා යාලුවෙකුට මම මේක මේල් කලා. මට මතක නෑ මෛ්ක ගත්ත පෝස්ට් එක නම්. අයිතිකාරයා කමා කරනු මැන..

    :D:D:D:D
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මගේ යාලුවට හැදුනා.. ඒ මිනිහා පාඩම් කරද්දි රෑට හැමදාම චොක්ලට් බිස්කට් කාල...
    පොර බේත් ගත්තා... ලෙඩ හැදුනයින් පස්සේ මිනිහ කිසිම සීනි අඩංගු කැමක් ගත්තේ නෑ. ප්‍රතිපත්තිමය තීරනයක් ගත්තෙ පොර. දැන් කිසිම ලෙඩක් නෑ.. අඩුම ගානෙ කිරි එකටවත් සීනි නොදා බොන්නේ කිරි..
    ඩොකා යාලුවට කිව්වලු අපි ක්‍රතීමව සීනි ගන්න ඕන නෑ කියල ඇගට..

    math raata buscut kalamai ban une :( hoda ubath nathath math aye nao sugar kaama kanne na ban. thanks for the reply :)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    nittawata hoda karanna puluwan baya wennepa. mage yaluwekta haduna 27di. dan beheth nawaththala thiyenne. ape bossta haduna 45di wage. porageth dan beheth nawahthtala thiyenne non diabetic kiyala.
    mata diabetes na habai awrudu 10ka withara idan seeni kana eka nawaththala thiyenne ban. tea ekatawath danne na. dan purudui witharak newe seeni dammama appiriyay
    kaama control karanna wenawa ithin ubata.
    stress ekata ena welawaluth thiyyenawa. ewanan thawakalikai

    Thanks macho, baya wela hitiye :love:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    කුරුඳු, උළුහාල්, කරවිල, වෙනදට වඩා වැඩිපුර ගන්න (ඕනවට වඩා ගන්නත් එපා). තෙබු වගේ ඒවටත් සීනි බස්සනව හැබැයි ගොඩක් ගන්න එපා වෙන ලෙඩ හැදෙනව.
    stress අඩුවෙන් තියාගෙන ජීවිතය ගෙනයන්න. යෝගී ව්‍යායාමත් කරන්න

    ape gedara thebu wagawakma thiyanawa ban, mama dawasak ara dawask welak kanawa
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    nittawata hoda karanna puluwan baya wennepa. mage yaluwekta haduna 27di. dan beheth nawaththala thiyenne. ape bossta haduna 45di wage. porageth dan beheth nawahthtala thiyenne non diabetic kiyala.
    mata diabetes na habai awrudu 10ka withara idan seeni kana eka nawaththala thiyenne ban. tea ekatawath danne na. dan purudui witharak newe seeni dammama appiriyay
    kaama control karanna wenawa ithin ubata.
    stress ekata ena welawaluth thiyyenawa. ewanan thawakalikai

    MAcho ube yaluwa kohenda beheth gaththe? ubata private msg awanna baha, full.
     
    sameerafit

    Junior member
  • Sep 5, 2016
    63
    41
    18
    nittawata hoda karanna puluwan baya wennepa. mage yaluwekta haduna 27di. dan beheth nawaththala thiyenne. ape bossta haduna 45di wage. porageth dan beheth nawahthtala thiyenne non diabetic kiyala.
    mata diabetes na habai awrudu 10ka withara idan seeni kana eka nawaththala thiyenne ban. tea ekatawath danne na. dan purudui witharak newe seeni dammama appiriyay
    kaama control karanna wenawa ithin ubata.
    stress ekata ena welawaluth thiyyenawa. ewanan thawakalikai

    machan mata wishata dika dan ganan puluwnada ? phone number eka message eka danwada ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Hello friend,
    If you got diabetes consult a doctor. No matter what type it is (you are Type 2) there is NO cure. Do not listen to bull!@#$ and ruin your life. You can make lifestyle changes and take drugs to control it. If you do not control it you will end up in disaster.
    True... thebu kola, karawila is effective in reducing the sugar levels when consumed but these are not cures. At your age this got to be treated - no alternative. Don't be stupid.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Hello friend,
    If you got diabetes consult a doctor. No matter what type it is (you are Type 2) there is NO cure. Do not listen to bull!@#$ and ruin your life. You can make lifestyle changes and take drugs to control it. If you do not control it you will end up in disaster.
    True... thebu kola, karawila is effective in reducing the sugar levels when consumed but these are not cures. At your age this got to be treated - no alternative. Don't be stupid.

    thanks. :love:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තෙබු කොල කන්න, ගොටුකොල සම්බල් කනවා වගේ, දියවැඩියාව කොහෙන් ගියාද නෑ

    http://foodcnr.com/thebu-kola-sambola-a-sri-lankan-diabetic-friendly-recipe/

    Thebu-Kola-Sambola-Recipe.jpg

    මේක කන ප්‍රමාණයක් තියනවා. මම ද දන්නා විදිහට. වැඩියෙන් කෑවොත් සිනි මට්ටම තියෙන්න ඕන ගානටත් පල්ලෙහට වැටිලා කෙලවෙන්නේ! :eek: