මචන් නිට්ඨාවට සුව කරන හොඳ වෙදෙක් හොයා ගන්න කන් උඹ කෑම අතින් පරිස්සන් වෙයන්.
හැම කෑමකම carbohydrates තියෙනව. ඒ හැම එකම simple sugar වලට පරිවර්තනය වෙනව. ඉතින් බත් කන එක පුලුවන් තරන් අඩු කරන්න. උඹ කැමක් කාලා ඔලුව කැරකෙනවනන් පැය දෙකකින් වගේ ඒ කියන්නෙ උඹ කාපු කැමෙ carbs වැඩියි.
බෙහෙත් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව අද ඉඳලම ව්‍යායාම කරන්න පුරැදු වෙන්න gym එකකට ගිහිල්ල.
Diabetes කියන්නෙ ලෙඩක් නෙවෙයි. ඇඟේ හැම පද්ධතියක්ම insulin අවුල් ගිහිල්ල වෙන fail වීමක්. ඒකට hormone ක්‍රියාකාරිත්වයත් ගොඩක් බලපානව. hormone ක්‍රියාකාරිත්වය ගොඩක් දුරට හරිගස්සන්න පුලුවන් ව්‍යායාම වලින්. ඒක මතකෙ තියන් කැමෙන් පරිස්සන් වෙලා නිරෝගි කෙනෙක් වෙන්න උත්සහ කරන්න.