mata dn kisima weedanawak danenne na sudu

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙන්න මූ තමයි බුවා. වීගන් සහ බූට් සික්. මූ හදන හදන ID එකෙන් ඔය ගැන ත්‍රෙඩ් දානවා. මා එක්ක පට්ට මලෙන් ඉන්නේ ඒ ත්‍රෙඩ් වල ඕක කියලා මුගේ රියල් ID එක දානවට.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."
    "ඒ ඇයි මචන්?"
    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මූ තමයි බුවා. වීගන් සහ බූට් සික්. මූ හදන හදන ID එකෙන් ඔය ගැන ත්‍රෙඩ් දානවා. මා එක්ක පට්ට මලෙන් ඉන්නේ ඒ ත්‍රෙඩ් වල ඕක කියලා මුගේ රියල් ID එක දානවට.
    උඹට සීයට සීයක් ශුවර්ද බං අරූ තවීෂ මල්ලි කියලා..:sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට සීයට සීයක් ශුවර්ද බං අරූ තවීෂ මල්ලි කියලා..:sorry:

    200 % ක් ශුවර්. ඔප්පු කරන්න පුලුවන් මුගෙයි තවීශගෙයි ත්‍රෙඩ් ට්‍රේස් කලාම බං. වයස, වීගන්, බූට් සික්, ගම රත්නපුරේ ඔය ඔක්කොම තවීශගේ ත්‍රෙඩ් වල සහ තදිබිඩි ජබොක් අනාතයගේ ත්‍රෙඩ් වල තියෙනවා ඔව්වා පස්සේ එලවන්න වෙලාවක් නෑ බං.