sudu samaawenna

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,832
    9,984
    113
    Sudu samawenna ayeth msg karanna wunata. Mn saththayi kiyala porondu una ayeth msg karanne na kiyala. Eeth meeka nokiyama bari deyak eeka nisa poronduwa kadena ekak na kiyala hithenawa. Hadisiyewath oyata mage malagedara aranchi wunoth oya enna epa. Ennama ona nm enna awoth adanna epa ehema unoth nathi prashna athiwei nikan parana yaluwek wage awith yanna oyagana kawruwathma danne naa eekai. Mata marenna aasawak naa eeth kiyanna baa jeewithe. Oyawa baya karanna kiyanawa kiyala hithanna epa. Saththayi ehema deyak unoth oya nisa newei. Oyage hodatamai kiwweth. Dn heethu ahanna epa heethu kiyannam jeewath wela hitiyoth A/l walin passe.Sudu Oya balaporoththu nathi karaganna epa mn jeewath wela hitiyoth ********* ****** :-) adarei mn panatath wada. Mn oyage <3

    Sudu ewwa reply eka "Monawada me qyanne..mawa maragannada oni.moda katha qyanna epa."
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පට්ට ආතල් මච්න් දිගටම මේවගේ නූල් දාපන්.:yes::rofl:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    wena deyak hithapan ban ubata jeewithe epawela wage inne pissu nam kelinna hadanna epa ban kellek nisa ammai ththai gana hithapan ubata mokuth wuna kiyala kellata awulak na eki wena ekek ekka sathutin idi ube ammai thaththai mulu jeewitha kalema nomari marei oka athaharala wena deyak gana hithapan malli serama wenne hondata kiyala uata passe therei......jeewithe kiyanne kella newei ne ban
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ‍ව‍ගේ පොන්නයෝ නන් මැරිල ගියත් පාඩු නැහැ... හු*තක් නිසා විදින දුකක්....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකි තොව දාලා ගිය එක අහන්නත් දෙයක්ද? එකි එක්කො ලෙස්බි වෙන්න ඔනේ තොත් එක්ක ඉන්න..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba meka sirawatama nam danne are Gune kiwwa wage ekek ban umba.
    Apith kellon ta talk denawa oya nathuwa inna ba wage. Eth owa kawda ban karanne? Umbe "sudu" ewwa reply eka wage ekak matath Kabila thiyenawa. Love karanna bari Noam hariyata single indapan. Umba nisa anith ewunta duk denna epa.
    Konda kelin karagena wada karapan. Awurudu 23-24 wenakota therei a/l kare hitapu kello newei dan mole pawichchi karaa set wena kello thamai watinne kiyala.
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    jiwthe watinakam danne nathi modayo. okkotama kalin uba hodata igana ganin. amma ubawa kiri powala kawala powala loku mahath karapu akata naya gewapan. ita passe mariyan
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    මෙහෙම හිතපන් උත්තියේ, දැන් තෝ කෙල්ල ගැන ආසාවෙන් මැරුන කියල හිතහන්කෝ, එතකොට උබ මැරෙන්නේ පට්ට ආසාවක් හිතේ තියන්. කෙලින්ම එතකොට තෝ පෙරේතයෙක් වෙලා ඉපදෙන්නේ කෙල්ල ලග. එතකොට උබට කෙල්ල කරන එව්වා බල බල විදවන්න වෙන්නේ මැරිලත්. මොකද කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා බලන්න හම්බ වෙයි, උන් දෙන්න කිස් කරනවා බලන්න හම්බ වෙයි, රෑට ළමයි හදනවත් බලන්න වෙයි තොට මැරිලත්. මැරිලත් දුක් විදින්න ආස නම් ජංගියක් නිසා මැරියන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙහෙම හිතපන් උත්තියේ, දැන් තෝ කෙල්ල ගැන ආසාවෙන් මැරුන කියල හිතහන්කෝ, එතකොට උබ මැරෙන්නේ පට්ට ආසාවක් හිතේ තියන්. කෙලින්ම එතකොට තෝ පෙරේතයෙක් වෙලා ඉපදෙන්නේ කෙල්ල ලග. එතකොට උබට කෙල්ල කරන එව්වා බල බල විදවන්න වෙන්නේ මැරිලත්. මොකද කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා බලන්න හම්බ වෙයි, උන් දෙන්න කිස් කරනවා බලන්න හම්බ වෙයි, රෑට ළමයි හදනවත් බලන්න වෙයි තොට මැරිලත්. මැරිලත් දුක් විදින්න ආස නම් ජංගියක් නිසා මැරියන්.

    obama_laughing.jpeg