Mata harima dukai

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
samithawijemanna said:
eawa koheda math ekka ;);)

අප්පටසිරි.. අක්කිය තදින් ඉන්ට වගේ හදන්නෙ.. හොඳයි හොඳයි..

අයියට හොඳ කෑමක් සෙට් වෙන්න වගෙ ලකුණක් පේනව..
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:

    අපි වගේ පොඩි මිනිහෙක් නෙමෙයි.. දන්නවනෙ. BBS (බියගම ****** **aka BUS සංගමේ) එකේ සභාපති ගැන ඔය කියන්
    නෙ

    ඉතා කාරුණිකව එල්ල වූ මරණ තර්ජන හේතුවෙන්, බලධාරියා විසින් එඩිට් කොරන ලදී

    හොද වෙලාවට එඩිට් කලේ...................:angry: :angry: මං මේ කට්ටිය එකතු කලා අද රෑට උඹව උස්සන්න.................:P :P
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    හොද වෙලාවට එඩිට් කලේ...................:angry: :angry: මං මේ කට්ටිය එකතු කලා අද රෑට උඹව උස්සන්න.................:P :P

    මෙන්න බලන්න මට තියන පිලිගැනීම.. හික් හික් මාව උස්සගෙන යන්නෙ :ඪ් . එල එල..

    එහෙනම් මාත් හොඳ ප්*රවීන මාධ්*යවේදියෙක් නෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    හේතුපල වාදෙටත් හරි

    අහේතුව = BANN , හේතුව = BANN. සෝ අහේතුව = හේතුව

    කොච්චර උනත් බස් කාරයෙක් නෙව.. ඔය වර්ජන කොරන්ට හේතු හොයන පුරුදු අරින්ට අමාරුයි හික් හික්

    අනේ මගේ කට......:angry: :angry: :angry: :angry:
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    gayan kalhara said:
    මෙන්න බලන්න මට තියන පිලිගැනීම.. හික් හික් මාව උස්සගෙන යන්නෙ :ඪ් . එල එල..

    එහෙනම් මාත් හොඳ ප්*රවීන මාධ්*යවේදියෙක් නෙ..


    ow ow kohomada alinge pite yanakota :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    samithawijemanna said:
    eawa koheda math ekka ;);)

    ඔන්න ඉතින් ඕකට කියන්නේ ඉල්ලලා BAN වෙන්න හදනවා කියලයි...........!! :yes: :yes:

    Asing and Eating (ඉල්ලගෙන කනවා) කියලත් කියනවා..........!! :P :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    අප්පටසිරි.. අක්කිය තදින් ඉන්ට වගේ හදන්නෙ.. හොඳයි හොඳයි..

    අයියට හොඳ කෑමක් සෙට් වෙන්න වගෙ ලකුණක් පේනව..

    අපි බය වෙයි ඕවට.........!! :P :P
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    samithawijemanna said:

    Askin & eatin neda
    oya ithin ahaganna epa magen sudu aiye

    අක්කෙ ඉක්මනට ඇස් පරීක්ශා කරගන්ට..

    වර්ණ අන්ඳතාව ඇවිත් වගේ;):D
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    chocolate ekak deela shape kera ganna...... menna man gane....

    chocolatesonmirrorcu.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    මෙන්න බලන්න මට තියන පිලිගැනීම.. හික් හික් මාව උස්සගෙන යන්නෙ :ඪ් . එල එල..

    එහෙනම් මාත් හොඳ ප්*රවීන මාධ්*යවේදියෙක් නෙ..

    බර බලන්න නෙවෙයි...........:no: :no:

    මට බිල් ගේට්ස් අංකල් ඕඩර් කලා උඹව උස්සන්න කියලා...............:yes: :yes:

    මොකද උඹ හිටියොත් එයාගේ ලංකාවේ බිස්නස් වලට පාඩුයිලු.............:angry: :angry: :P :P