මචන්ලා මට 3d Glass එකක් ගන්න ඕනේ..
මං ඉන්නේ ඉතින් නුවරනේ...
ගන්න පුළුවන් තැනක දන්නවනම් කියපන් මචන්ලා...
ගොඩක් කාලෙක ඉඳලා හොයනවා...තවම සෙට් උනේ නෑ ගන්න තැනක් මචන්ස්ලා...