mata man ganama kalakiruna...

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
උඹ බාහිරව පොඩි වගේ පෙනුනට හිතෙන් පොඩි වගේ වෙන්න එපා යකෝ... කෙල්ල ආයිත් එහෙම කිව්වොත් කෙල්ලට සුකා ගන්න කියල දෙකක් කියපන්.. ශරීර මට්ටම නිසා හිතෙන් වැටෙන්න එපා. උඹ දන්නවනන් මගේ ගැන.. එලකිරි එකේ ඉන්න කෙට්ටුම එකා මම වෙන්න ඇති.. ඒත් ලයිෆ් එක ෆුල් මාර්වලස් එකේ යනවා..

ekath ehemada? aith chance ekak denna ona na wage ban...man umbawa dakala na ban :D hehe... wade natara kerela daanawa man..:growl:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    Ane manda ban.jeewath wenna ganu onamada ban?uba sucsesful minihek una data hama kellekma uba lagatama eyi..eka nisa mulin uba diyunu wela hitapan.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    අපරාදේ බන් . කෙල්ල හොදයි නම් අත්හරින එක.. ඔය වගේ පොඩි දෙයක් නිසා.. :dull:
    podi deyak tama..eth dammama ohoma kiyanawanam bandama monawa nokiyayida?kella hodaida kiyala balanna tawa ashre kerenna ona..echchara loku lassanak nam na...:)
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    a1ZES.gif

    Bitch please :D

    :lol::lol::lol::lol:
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    සුදු මහත්තයා;18966416 said:
    owa prashnada ban. mata 27k wenawa. hama ekama kiyanne 20k 22k wage penne kiyala. kelloth innawa ambaneta. una okkoma mata adarei mama babek wage kiyala. baba wage innakota anik dewaluth hodata hambenawa. ehema awlak na ban. yako mata rawla wawanna denne na kello etakota baba wage na kiyala.

    owa ganan gannea ban. yako math 10 wasarata enakan bage ticket 1 giye. diga kalisama ande nathnam tawa awrudu ganak baha ticket 1ta yanna tibuna.

    hehe ow ehema yaalu fit ekatanam kello kiwwata aulak naa..adare kerenna yanakota matanam aul ban ehema...mageth raula waweenne na hariyata.hahahha :no::no:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    තමන්ගේ පියයුරු කුඩා වැඩි යැයි හෝ විශාල වැඩි යැයි සිතමින් ළතැවෙන තරුණ කාන්තාවන් අප අතර සිටිනවා. ඒ වගේම තම ලිංගික අවයවය කුඩා වැඩි යැයි කියමින් ඒ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමට උත්සුක වන තරුණයන්ද සමාජය තුළ ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ කුමන හෝ බාහිර ඉන්ද්‍රියක පිටතට දිස්වන අඩුපාඩුවක් අවලස්සනක් ඇතැයි මුල් බැසගත් විශ්වාසයක් තිබිම ඇතැම් විට මානසික ආබාධයක් විය හැකියි. මෙම මානසික ආබාධය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඩිස්මෝෆෝබියාලෙසි�� �්. මෙය තරුණ වයසේ පසුවන අය අතරයි සුලබව දකින්නට ලැබෙන්නේ.
    මේ රෝගීන් සිතන්නේ තමාගේ ඉන්ද්‍රියන් පමණට වඩා කුඩා හෝ විශාලත්වයෙන් වැඩි බවයි. එහෙමත් සාමාන්‍යයෙන් මේ ආකාරයට දැනෙන්නේ කාන්තාවන්ට පියයුරු සහ පිරිමින්ට ලිංගික අවයවය පමණක් නොවෙයි නාසය, කන්,මුඛය, නළල, සම, උකුල, පසුපස ප්‍රදේශය වැනි විවිධ ඉන්ද්‍රියයන් සහ ස්ථාන සම්බන්ධයෙනුත් මේ විදිහට දැනෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ අවයව වුණත් වෙනත් ඕනෑම අවයවයක් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය ඇති විය හැකියි.
    මෙසේ පමණට වඩා විශාල හෝ කුඩා එහෙමත් නැත්නම් විරූපී යැයි හැඟෙන ඉන්ද්‍රිය බාහිරට පෙනෙන එකක් නම් එම වෙනස අනෙක් අයටත් දැනිය යුතුයි. නමුත් අනෙක් අය කිසිදු විශේෂත්වයක් නොදක්වද්දී පවා මේ රෝගීන්ට හැඟෙන්නේ තමාගේ එම වෙනස ගැන අනෙක් අය කතා වෙන බවයි. එසේ සිතමින් රෝගියා විශාල මානසික පීඩනයකට ලක්වෙනවා.
    සාමාන්‍යයෙන් මේ රෝගීන් තමන්ගේ එම ඉන්ද්‍රිය ඇදයි ලොකුයි කුඩායි ආදි වශයෙන් පවසමින් එය වෙනස් කර ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙත පවා යොමු වන අවස්ථා තිබෙනවා. යම් විදියකින් ප්ලාස්ටික් සැත්කමකින් එම වෙනස සකස් කළේ යැයි සිතමු. ඒත් රෝගියා සෑහීමකට පත් වන්නේ නෑ. හේතුව රෝගය තිබෙන්නේ ඔහුගේ ඉන්ද්‍රියෙහි නොව මනසේ වීමයි. එනිසා ඔවුන්ගේ මේ තත්ත්වය වෙනස් වන්නට නම් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි.
    ඩිස්මෝෆෝබියා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වැඩිපුරම වෛද්‍යවරුන්ට පැමිණිලි කරන්නේ තම පියයුරු සම්බන්ධයෙන් පියයුරු කුඩායි, එහෙමත් නැත්නම් පමණට වඩා විශාලයි. ඒත් නැත්නම් එකක් කුඩායි අනෙක ලොකුයි ආදි වශයෙන්. ඔවුන්ට හැඟෙන කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඔවුන් පීඩාවට පත් වෙනවා.
    මේ රෝගය ඇති පිරිමින් බහුලවම පෙළෙන්නේ තමාගේ ලිංගේන්ද්‍රිය හා සම්බන්ධ ගැටලුවලින්. මෙබඳු එක් තරුණයෙකු තමන්ගේ ලිංගේන්ද්‍රිය ඉතාමත් කුඩා යැයි සිතමින් බොහෝ පීඩාවට පත් වුණා. ඒ අනුව ඇඳුමක් ඇන්ද විට තමාට එවැන්නක් ඇති නැති ගාණට බාහිරට දිස්වන්නේ යැයි සිතමින් මානසිකව බෙහෙවින් තැවුල් ඇති කරගත් එම තරුණයා තම ලිංගේන්ද්‍රිය වටා රෙදි පටියක් ඝණකමට ඔතා කලිසම් අඳින්නට පටන් ගත්තා. කෙසේ හෝ අවසානයේ මේ තැනැත්තා මානසික රෝග සායනයට යොමු වී තිබුණා.
    මෙසේ තම ලිංගේන්ද්‍රියෙහි කිසියම් හෝ විකෘති භාවයක් ඇතැයි විශ්වාස කරන බොහෝ පිරිමි පුවත්පත් දැන්වීම් හරහා ගොස් හොර වෙද්දුන්ට දහස් ගණන් මුදල් පූජා කරන අවස්ථා බහුලව අසන්නට ලැබෙනවා.
    ඩිස්මෝෆෝබියා රෝගීන් නිතර සිදු කරන දෙයක් නම් තමාගේ එවැනි අඩු ලුහුඬුකමක් ඇතැයි විශ්වාස කරන ඉන්ද්‍රිය දෙස නිතර කණ්ණාඩියෙන් බැලීමයි. මේ රෝගය තදබල ලෙස පැවැතියහොත් ඒ ගැනම සිතමින් ඒ වෙනුවෙන්ම වෙහෙස වෙමින් අන්තිමේ අධ්‍යාපනය, රැකියාව පවා අහිමි කර ගන්නට ඉඩ තිබෙනවා.
    කෙසේ වුවත් මේ රෝගීන් ශල්‍ය වෛද්‍යවරුන්, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්, සමේ රෝග වෛද්‍යවරුන්, වැනි කායික වෛද්‍යවරුන්, වෙත යනවා මිස මනෝ වෛද්‍යවරුන් වෙත යන්නෙ නෑ. මනෝ වෛද්‍යවරුනට මෙබඳු රෝගීන් හමුවන්නේ කායික වෛද්‍යවරුන් පරීක්ෂා කර මෙම රෝග තත්ත්වය බව හඳුනාගෙන ඔවුන් විසින්ම මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙනුයි.
    විශාද රෝගය මෙන්ම භීන්නෝන්මාද රෝගයේද කොටසක් ලෙස ඩිස්මෝෆෝබියා ලක්ෂණ හට ගත හැකියි. ඩිස්මොෆෝබියා රෝගයට සාර්ථක මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. සමහරුන්ට ප්‍රතිකාර කළත් දිගින් දිගටම රෝගය පවතින්නටත් හැකියාවක් නැතුවා නමෛයි. එසේ වන්නේ ඩිස්මෝෆෝබියාව වෙනත් මානසික රෝගද සමග පවතින විටයි. එවැනි අවස්ථාවකදී එම මානසික රෝගයටත් ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් ඩිස්මෝෆෝබියාවේ ලක්ෂණ සුව වන්නේ නෑ.
    මෙවැනි මානසික රෝගයක් තිබෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නෑ. නමුත් එලෙස තමන්ගේ ඉන්ද්‍රියක කුමක් හෝ වෙනසක් පවතින බවට යමෙකු දැඩිව විශ්වාස කරන්නේ කුමන හේතුවක් මතවත් එම විශ්වාසය නැතිවී නොයන්නේ නම්, ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිකර්ම කරන්නට උත්සාහ කරමින් පීඩාවට පත්වන්නේ නම්, බාහිර පුද්ගලයන්ට එවැනි විශේෂත්වයක් නොදැනෙද්දීත් ඔවුන් එසේ සිතන බව හා තමන්ගේ අඩුපාඩුව ගැන නිතර කතාවෙන බව සිතට දැඩිව දැනෙන්නේ නම් එය ඩිස්මෝෆෝබියාව වීමට හැකියාවක් තිබෙනවා. එවැනි අවස්ථාවක මානසික රෝග විශේෂඥවරයකු හමුවීම සුදුසුයි.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    Ane manda ban.jeewath wenna ganu onamada ban?uba sucsesful minihek una data hama kellekma uba lagatama eyi..eka nisa mulin uba diyunu wela hitapan.

    ow machan man danata 50% wage stable wela inne kiyala terenawa...man wadiya gaanu gana hitanne na..eth dan wayasa hari nisa tamai podi uthsahayak gatte..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    වයසට වඩා බාලා පෙනුමක් තියන එක කොච්චර හොඳද ඕයි... මගුලක් කතා කරන්න එපා.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    තමන්ගේ පියයුරු කුඩා වැඩි යැයි හෝ විශාල වැඩි යැයි සිතමින් ළතැවෙන තරුණ කාන්තාවන් අප අතර සිටිනවා. ඒ වගේම තම ලිංගික අවයවය කුඩා වැඩි යැයි කියමින් ඒ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමට උත්සුක වන තරුණයන්ද සමාජය තුළ ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ කුමන හෝ බාහිර ඉන්ද්‍රියක පිටතට දිස්වන අඩුපාඩුවක් අවලස්සනක් ඇතැයි මුල් බැසගත් විශ්වාසයක් තිබිම ඇතැම් විට මානසික ආබාධයක් විය හැකියි. මෙම මානසික ආබාධය මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඩිස්මෝෆෝබියාලෙසි�� �්. මෙය තරුණ වයසේ පසුවන අය අතරයි සුලබව දකින්නට ලැබෙන්නේ.
    මේ රෝගීන් සිතන්නේ තමාගේ ඉන්ද්‍රියන් පමණට වඩා කුඩා හෝ විශාලත්වයෙන් වැඩි බවයි. එහෙමත් සාමාන්‍යයෙන් මේ ආකාරයට දැනෙන්නේ කාන්තාවන්ට පියයුරු සහ පිරිමින්ට ලිංගික අවයවය පමණක් නොවෙයි නාසය, කන්,මුඛය, නළල, සම, උකුල, පසුපස ප්‍රදේශය වැනි විවිධ ඉන්ද්‍රියයන් සහ ස්ථාන සම්බන්ධයෙනුත් මේ විදිහට දැනෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මේ අවයව වුණත් වෙනත් ඕනෑම අවයවයක් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය ඇති විය හැකියි.
    මෙසේ පමණට වඩා විශාල හෝ කුඩා එහෙමත් නැත්නම් විරූපී යැයි හැඟෙන ඉන්ද්‍රිය බාහිරට පෙනෙන එකක් නම් එම වෙනස අනෙක් අයටත් දැනිය යුතුයි. නමුත් අනෙක් අය කිසිදු විශේෂත්වයක් නොදක්වද්දී පවා මේ රෝගීන්ට හැඟෙන්නේ තමාගේ එම වෙනස ගැන අනෙක් අය කතා වෙන බවයි. එසේ සිතමින් රෝගියා විශාල මානසික පීඩනයකට ලක්වෙනවා.
    සාමාන්‍යයෙන් මේ රෝගීන් තමන්ගේ එම ඉන්ද්‍රිය ඇදයි ලොකුයි කුඩායි ආදි වශයෙන් පවසමින් එය වෙනස් කර ගැනීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙත පවා යොමු වන අවස්ථා තිබෙනවා. යම් විදියකින් ප්ලාස්ටික් සැත්කමකින් එම වෙනස සකස් කළේ යැයි සිතමු. ඒත් රෝගියා සෑහීමකට පත් වන්නේ නෑ. හේතුව රෝගය තිබෙන්නේ ඔහුගේ ඉන්ද්‍රියෙහි නොව මනසේ වීමයි. එනිසා ඔවුන්ගේ මේ තත්ත්වය වෙනස් වන්නට නම් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි.
    ඩිස්මෝෆෝබියා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වැඩිපුරම වෛද්‍යවරුන්ට පැමිණිලි කරන්නේ තම පියයුරු සම්බන්ධයෙන් පියයුරු කුඩායි, එහෙමත් නැත්නම් පමණට වඩා විශාලයි. ඒත් නැත්නම් එකක් කුඩායි අනෙක ලොකුයි ආදි වශයෙන්. ඔවුන්ට හැඟෙන කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඔවුන් පීඩාවට පත් වෙනවා.
    මේ රෝගය ඇති පිරිමින් බහුලවම පෙළෙන්නේ තමාගේ ලිංගේන්ද්‍රිය හා සම්බන්ධ ගැටලුවලින්. මෙබඳු එක් තරුණයෙකු තමන්ගේ ලිංගේන්ද්‍රිය ඉතාමත් කුඩා යැයි සිතමින් බොහෝ පීඩාවට පත් වුණා. ඒ අනුව ඇඳුමක් ඇන්ද විට තමාට එවැන්නක් ඇති නැති ගාණට බාහිරට දිස්වන්නේ යැයි සිතමින් මානසිකව බෙහෙවින් තැවුල් ඇති කරගත් එම තරුණයා තම ලිංගේන්ද්‍රිය වටා රෙදි පටියක් ඝණකමට ඔතා කලිසම් අඳින්නට පටන් ගත්තා. කෙසේ හෝ අවසානයේ මේ තැනැත්තා මානසික රෝග සායනයට යොමු වී තිබුණා.
    මෙසේ තම ලිංගේන්ද්‍රියෙහි කිසියම් හෝ විකෘති භාවයක් ඇතැයි විශ්වාස කරන බොහෝ පිරිමි පුවත්පත් දැන්වීම් හරහා ගොස් හොර වෙද්දුන්ට දහස් ගණන් මුදල් පූජා කරන අවස්ථා බහුලව අසන්නට ලැබෙනවා.
    ඩිස්මෝෆෝබියා රෝගීන් නිතර සිදු කරන දෙයක් නම් තමාගේ එවැනි අඩු ලුහුඬුකමක් ඇතැයි විශ්වාස කරන ඉන්ද්‍රිය දෙස නිතර කණ්ණාඩියෙන් බැලීමයි. මේ රෝගය තදබල ලෙස පැවැතියහොත් ඒ ගැනම සිතමින් ඒ වෙනුවෙන්ම වෙහෙස වෙමින් අන්තිමේ අධ්‍යාපනය, රැකියාව පවා අහිමි කර ගන්නට ඉඩ තිබෙනවා.
    කෙසේ වුවත් මේ රෝගීන් ශල්‍ය වෛද්‍යවරුන්, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්, සමේ රෝග වෛද්‍යවරුන්, වැනි කායික වෛද්‍යවරුන්, වෙත යනවා මිස මනෝ වෛද්‍යවරුන් වෙත යන්නෙ නෑ. මනෝ වෛද්‍යවරුනට මෙබඳු රෝගීන් හමුවන්නේ කායික වෛද්‍යවරුන් පරීක්ෂා කර මෙම රෝග තත්ත්වය බව හඳුනාගෙන ඔවුන් විසින්ම මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමෙනුයි.
    විශාද රෝගය මෙන්ම භීන්නෝන්මාද රෝගයේද කොටසක් ලෙස ඩිස්මෝෆෝබියා ලක්ෂණ හට ගත හැකියි. ඩිස්මොෆෝබියා රෝගයට සාර්ථක මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. සමහරුන්ට ප්‍රතිකාර කළත් දිගින් දිගටම රෝගය පවතින්නටත් හැකියාවක් නැතුවා නමෛයි. එසේ වන්නේ ඩිස්මෝෆෝබියාව වෙනත් මානසික රෝගද සමග පවතින විටයි. එවැනි අවස්ථාවකදී එම මානසික රෝගයටත් ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් ඩිස්මෝෆෝබියාවේ ලක්ෂණ සුව වන්නේ නෑ.
    මෙවැනි මානසික රෝගයක් තිබෙන බව බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නෑ. නමුත් එලෙස තමන්ගේ ඉන්ද්‍රියක කුමක් හෝ වෙනසක් පවතින බවට යමෙකු දැඩිව විශ්වාස කරන්නේ කුමන හේතුවක් මතවත් එම විශ්වාසය නැතිවී නොයන්නේ නම්, ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිකර්ම කරන්නට උත්සාහ කරමින් පීඩාවට පත්වන්නේ නම්, බාහිර පුද්ගලයන්ට එවැනි විශේෂත්වයක් නොදැනෙද්දීත් ඔවුන් එසේ සිතන බව හා තමන්ගේ අඩුපාඩුව ගැන නිතර කතාවෙන බව සිතට දැඩිව දැනෙන්නේ නම් එය ඩිස්මෝෆෝබියාව වීමට හැකියාවක් තිබෙනවා. එවැනි අවස්ථාවක මානසික රෝග විශේෂඥවරයකු හමුවීම සුදුසුයි.

    itin ban man gana ehema kattiya kiyanawanam man monada kerenne..