අවුරුදු 20ට ඔහොම නාහෙන් අඬන එකෙන්ම හිතාගන්න පුළුවන් උබ කිසි උත්සයක් කැපවීමක් නැති මහ fail එකෙක් කියලා
යකෝ මැරෙනවා නම් එහෙනම් කොච්චර කොල්ලෝ මැරෙන්න ඕනද ප්රශ්න කියලා.
කොන්ද පණ ඇතුව ඉඳහන් නිකන් ළමිස්සි වගේ නාහෙන් අඬන්නේ නැතුව. අත් කකුල් ඔලුව හොඳට වැඩ කරනවා නේද. ඕකට කියන්නේ කම්මැලි කම. මැරෙන එකම තමා හොඳ ඔහොම ලෝකෙට බරක් වෙවී උත්සහයක් නැතුව ඔහේ නාහෙන් අඬ අඬ ඉන්නවට වඩා.
(පල්ලෙහා video එක දැම්මේ නිකන්. ඒක මේකට අදාළ නෑ)