mata marenna hithenawa

thanujaka

Well-known member
  • අවුරුදු 20 කියන්නෙ උඹ තාම ජීවිතේ පටන් අරගෙන වත් නෑනේ.
    ජිවීතේ කලකිරෙන්න හරි, ජීවිතේ give up කරන්න හරි උඹ තවම පොඩි වැඩී.
    උඹට එක්සෑම් කෙල උනානම් අවුලක් ගන්න එපා.
    උඹ දක්ශ මොකක්ම හරි ෆීල්ඩ් එකක් අනිවා තියෙන්න ඕනේ.
    අර ස්කර්වියා ගෙදෙට්ට වෙලා කරන ජොබ්ස් මොනවද තියෙන්නේ, මට නම් ලොකු දැනුමක් නෑ ඒවා ගැන, නමුත් ඒ වගේ දෙයක් ගැන හරි බලපන්.
    ඉස්සර තමයි බන් අධ්‍යාපනය මත හැම දෙයක්ම තීරණය උනේ, දැන් එහෙම ගොඩයන්න එහෙම ඩොක්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් වෙන්නම ඕනේ කියලා දෙයක් නෑ
    දැන් උඹලට ඕන තරම් අවස්ථා තියෙනවා.
    මං දැක්කා සමහරු මේ පොල් ලෙලි ඉදන් පෝර කරලා රට යවලා හොද ගණන් හොයනවා
    මේ ලෝකේ හැම මිනිහම දක්ශ, මොකක්ම හරි දෙයක් තියෙනවා, උඹ ඒ දක්ශ මොකේටද බලලා ඒ දේ කරන්න.
    මේ 35 40 වෙලා හතර අතේ ණය වෙලා අනාථ වෙලා ගෙවල් දොරවල් බැංකු වලට සින්න වෙලා නහුතෙටම කෙලවෙලා නං උඹ ඔය කියන දේවල් තව කිව්වත් කමක් නෑ
    ජීවිතේට පාරක් හොයාගන්න බැරි උනා කියලා මැරෙන්න ඕනෙද බන්.
    පාරවල් ඔය ඕන තරම් තියෙන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,007
    1
    50,257
    113
    ප*යාගල
    sorry.com
    aurudu 19 di mama second shy krnna class giya. Masa dekai giye mata salli nathi nisa mn nawathuna. Mata issra iskole teacher la class yanne nathi hinda panthiye yaluwo issaraha mawa eka eka prashna ahala nondi krnawa. Issra apita hriyta kannawath na.

    20 di mn serama atharala job ekkta giya. Eka aurudu 5k kara. Qualifications mukuth hadaganna bari una.

    Mn eeetapsse wena job ekkattb giya.

    Job karnawta wada mata loku pasuthaweemak tibba mage tharuna kale mata hariyata igena ganna bari una ekata.
    Salli awatb ewa matak weddi patta dukai. Mn e kale class eke hamadma palaweni 5 athule innawa. IT walin competition dinala thiynawa.

    Dn masa ganakta kalin aurudu 4 thibba love eka nathaea kara. Hamoma mata higanna kiyala hina una.( kellage ammala pawa )

    Mn serama atharala colombo idala gedara awa. Mn kawadwath katawath waraddak karala na.rupilayak wath wancha karala na .e hindamada koheda gedara innkota mta fiverr een client knk set una.ethakota gig eka dmma witharai eka order ekak wth na.

    Kohomahri mata wada set una. Mn matama kiuala damro eken mesekui karakena putuwakui gatta . Dekatma 56 giya.
    Airfryer gatta. Aluthin TV gatta. Mattress gatta. Gedara usas thiyapu raththaran beragatta.
    Mn aurudu 5 k thisse nasti krapu kalyta wada dewal mn me masa 4-5 karagtta. Dn IT diploma ekakth krnawa. Dn 28 waysa.
    Ubta ohoma hithena sadarnai uba thma podi eka nisa. Owa hriynawa iwasagena idapan diploma eka hriyta karapan. Karala job ekak set krn bodimakta palayan ethakota puluwn ubta ubema life ekak plan karganna. Lankwe ipaduna kiyannema karumayak thma. Mn hithana widiyta loke anik piriminta wda mehe inna unta katta wadi.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,449
    30,412
    113
    අපායෙ දොරකඩ
    oh-me-too-man.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,721
    1
    100,000
    113
    33
    Kalutara
    මේ ත්‍රෙඩ් දෙක කියවලා නැත්තන් කියවපන්. ඊට පස්සේ හිතපන් උට තියෙන ප්‍රශ්නයි උඹට තියෙන ප්‍රශ්නයි මොනවද කියල. මැරෙන්න හිතපු උන් තමයි මේ. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා කියන දේ ඔප්පු වෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.


    https://elakiri.com/threads/මේ-මගේ-කතාවයි-මන්-වගේ-වෙන්න-එපා.2034324/



    https://elakiri.com/threads/මේ-මගේ-කතාවයි-මන්-වගේ-වෙන්න-එපා-02.2085320/
     
    • Like
    Reactions: EdNygma

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    umba hthanne umbata witharak ohoma hithenawa kiyalada.
    sathiyata dawas 2parak 3 parak wath kalpana karanawa innawata wada merila giyanam hondai kiyala
    hebei thawa kaalikai ewa
    depression feelings
    aasa dewal karaddi eka amathaka wenawa
    loku aasawal elawanne nethi thiyena de enjoy karapan
    live in the moment
    nethi dewal gena hitha hitha dan langa thiyena dewal enjoy nokara innepa
     
    • Love
    Reactions: PrameshD.12

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,033
    3,910
    113
    ඇඩ්රස් නෑ
    මම නම් අම්මයි තාත්තයි නිසා ඉන්නවා එයාලා නැති කාලෙක මට ඉන්න motivation එකක් වගකීමක් හේතුවක් තිබ්බොත් ඉන්නවා නැත්නම් යනවා
    කොහේද යන්නේ ????

    Dn masa ganakta kalin aurudu 4 thibba love eka nathaea kara. Hamoma mata higanna kiyala hina una.( kellage ammala pawa)
    cari samajayak aiye meka. thiyena ekage passen awith puka lewakanna one tharam un innawa. nathi eka diha balanna ekekewath na.
    ------ Post added on Jan 4, 2023 at 10:54 AM
     
    • Love
    Reactions: Nidarshana_k

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ ත්‍රෙඩ් දෙක කියවලා නැත්තන් කියවපන්. ඊට පස්සේ හිතපන් උට තියෙන ප්‍රශ්නයි උඹට තියෙන ප්‍රශ්නයි මොනවද කියල. මැරෙන්න හිතපු උන් තමයි මේ. හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා කියන දේ ඔප්පු වෙනවා මේ ත්‍රෙඩ් එකෙන්.


    https://elakiri.com/threads/මේ-මගේ-කතාවයි-මන්-වගේ-වෙන්න-එපා.2034324/



    https://elakiri.com/threads/මේ-මගේ-කතාවයි-මන්-වගේ-වෙන්න-එපා-02.2085320/
    math menna meka danna awe
     
    • Love
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    තෝ වගේ කුහක හුත්තෙක් මැරිලම යන එක තමයි හොඳ
    එක එකාට මැරෙන්න කියන වෙලේ උබ මැරුණා නම් මුළු එලකිරියම සතුටු වෙයි හැබැයි :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    එක එකාට මැරෙන්න කියන වෙලේ උබ මැරුණා නම් මුළු එලකිරියම සතුටු වෙයි හැබැයි :rofl:
    මම මැරුණොත් උබේ අම්මා බලාගන්නේ කවුද🤔
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මෙහෙමනේ බන් life එක අපිට එක දිගට සතුටින් ඉන්න පුලුවන් උනොත් එකේ කිසි ගතියක් නෑ.. අපිට දුක/සතුට/වේදනාව වගේ feeling ඔක්කොම එකතු උනොත් ජීවිතේ ලස්සන වෙයි.. නැත්තම් ජීවිතේ තනි සුදු බිත්ති හතරකින් වටවෙච්ච බෝරින් කාමරයක් වෙයි..
    මේ දේවල් සලකලා බලන්න.

    1. කැමැති දෙයක් ඉගෙන ගන්න,
    2. පොඩි job එකක්ට යන්න, එකෙන් අර කලින් ඉගෙන ගන්න කැමැති දේවල් වල resources ගන්න. portfolio එකක් හදාගන්න, හොද reputed institute එකකින් certification එකකුත් ගන්න පුලුවන්නම්. උදා basic courses : ( cs50, google data analytics)

    3.දැන් අර ඉගෙන ගත් දේවල් වලින් professional world එකට බහින්න, self employee විදිහට වැඩ කරන්න අර job එක කරනගමන්,

    4. සති අන්තයේ toastmasters club එකකට හරි මොකක්හරි society එකකට join වෙන්න. මිනිස්සු එක්ක interact වෙන්න. connection හ්දාගන්න. මේව වලිනුත් project ගන්න පුලුව්ණ් වෙයි.

    5.දැන් තරමක් financially independent වුනහම ගෙදරින් move වෙන්න. ඔක්කොම දේවල් lap එකකින් කරගන්න පුලුවන් විදිහට compress කරලා rent එකට වගේ යන්න. colombo පැත්තට යන්න.

    6.ඒ එක්කම තව ඉගෙන ගන්න ඕන වගේන්ම bcs (heq)/ bit කරන්න. ගොඩක් වෙලවට තනියෙන් ඉගෙන ගන්න පුලුවන්. pg diploma වෙනකන් කරන්න. තවත් ඕන්නම් පස්සෙ කාලෙක master එකක් හරි කරන්න it වලින්..

    7. දැන් තරමක් අතට එනවා වගේනම් මේකෙ offline business ගැන ඕනතරම් ඇති.. බලලා කිහිපයකට invest කරන්න. මේ කියල තියන දෙවල් ඕන විදොහට අනුපිලිවල වෙනස් කරල ජීවිතේ ගොඩ යන්න. !! good luck !!

    මෙහෙම කිව්වට මටත් ලබන අවුරුද්දේ වෙනකොට බෙල්ලේ වැලදාගන්න තම වෙන්නේ.. past or future එක නෙමෙයි focus on process / present moment .
     
    Last edited:
    • Like
    Reactions: EdNygma