mata meka ikmanin english danna knk liyla denwada godk loku uduwak yaluwane

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    Mekai mchn wenna one me tika english walin one mt plz

    Sir mata lankawe sri lankan rupiyal walin riyal 1500 kata asanna ganak hamba wenwa danata. ithin akai mama riyal 2000k ilanne. mata saudi anna plwan riyal 2000k sirla mata gewanwanm.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    I am currently earning near 1500 riyal.
    Thats why I ask for 2000 riyal.
    If you are willing to pay 2000 riyal , then I can come.

    thanks for your time.

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Sir, Currently I'm getting nearly 1500 Riyals in Sri Lankan Rupees.That's why I'm asking 2000 Riyals.I can come to Saudi if you can pay me 2000 Riyal.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    riyal 2000 ta saudi yanda padu nadda ban?
    accommodation, food, transport company eka ganeda?

    කතාව ඇත්ත රියල් 2000ක් කියන්නේ රුපියල් 80000ක් විතර , අද කාලේ රුපියල් 8000කින් මොනවද කරන්න පුළුවන්,

    අනෙක් මම දන්න පොඩි කොල්ලෝ ඉන්නවා තමන්ගේ කියලා පොඩි බිස්නස් එකක් කරගෙන රුපියල් 100000ට වඩා මාසෙට ලාබ ගන්න අය .
    උනන්දුව සහ උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .

    ඔය පොඩි ඉඩමක හරියට දෙයක් වැව්වත් ඔයට වඩා ගානක් හොයන්න අමාරු වෙන එකක් නැහැ .
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633

    :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතාව ඇත්ත රියල් 2000ක් කියන්නේ රුපියල් 80000ක් විතර , අද කාලේ රුපියල් 8000කින් මොනවද කරන්න පුළුවන්,

    අනෙක් මම දන්න පොඩි කොල්ලෝ ඉන්නවා තමන්ගේ කියලා පොඩි බිස්නස් එකක් කරගෙන රුපියල් 100000ට වඩා මාසෙට ලාබ ගන්න අය .
    උනන්දුව සහ උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .

    ඔය පොඩි ඉඩමක හරියට දෙයක් වැව්වත් ඔයට වඩා ගානක් හොයන්න අමාරු වෙන එකක් නැහැ .

    ow ban. aduma tharame riyal 3000k save karanda wage puluwannam onna kamak na.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Mekai mchn wenna one me tika english walin one mt plz

    Sir mata lankawe sri lankan rupiyal walin riyal 1500 kata asanna ganak hamba wenwa danata. ithin akai mama riyal 2000k ilanne. mata saudi anna plwan riyal 2000k sirla mata gewanwanm.

    කට්ටිය නිවැරදි පිළිතුර උඩින් දාල තියනවා. එයින් එකක් ලියල යවපන්.
    එහෙම නැත්නම් මේ ටික ලියල යවපන්.
    " ආදරණිය නානා, මට රියාල් 2000ක් දෙනවා නම් වැඩට එන්නම්. බැරිනම් නානා 1500 රෝල් කරලා ගහගන්න _ කේ". :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ow mchn ewa ehen serma denwa eyala 1500k kyne aka nm komath paduine itn akai 2000kwath ilanne

    උබ කරන දේ හරි.පොඩි පඩියකට රට යන්න එපා.ලංකාවේ ඉදන් උබ කරන දේ දියුණු කරගන්න බලපන්.මම රට ආවේ අවුරුදු 20 දී.අවුරුදු 30ක් වෙනකන් පිස්සු නැටුවා.සත පහක් එකතු කරේ නැහැ.ඒ කාලේ මගේ පඩිය රුපියල් හැටදාහයි.දැන් එක්ලක්ෂ විසිදාහයි.ගිය අවුරුද්දේ තමා ඉඩමක් අරන් දැම්මේ.කියන්න ලැජ්ජයි ලක්ෂ දහයයි මම දැම්මේ ඉතුරු ලක්ෂ 40ම වයිෆ් ගේ සල්ලි.දැන් නම් ඉතුරු කරනවා ගේ හදන්න ඕන නිසා.මම ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ පරණ යාලුවෙක් හම්බවෙන්න ගියා..ඌ මම රට යන කාලේ ත්‍රීවීල් එකක් එලව එලව හිටියේ..දැන් ඌ ලොකු කාර් සේල් එකක අයිතිකාරයෙක්.මොන්ටෙරෝ එකක් තියෙන්නේ.මටම ලැජ්ජ හිතුනා මම අවුරුදු 15ක් රට ඉදලා තියෙන්නේ මොනාද කියලා හිතෙන කොට.සල්ලි නාස්ති කරපු එක මගේ වැරැද්ද ඒත් වෙන රටක තනියෙම ඉන්න කොට ඒ වයස අනුව එහෙම කරන එක පුදුමයක් නෙමේ.මෙහෙ සමහර උන් ආතල් ගන්නේ කෙල්ලෝ රවට්ටලා..ඒ කෙල්ලොන්ගේ සල්ලි වලින්..ඒත් අපිට එහෙම බලු වැඩ කරන්න බැහැනේ.මේවා කිව්වේ උබට ඇඩ්වයිස් එකක් විදිහට.නැතුව උබ රට යන එකට එපා කිව්වේ නැහැ.ඒක උබේ කැමැත්ත.:)
     
    Last edited:

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    Dear Sir,
    Currently I am earning equivalent amount of Rial 1500 in my country.
    I would be glad to work for you if you are willing to pay more than 200 Rials.