riyal 2000 ta saudi yanda padu nadda ban?
accommodation, food, transport company eka ganeda?
කතාව ඇත්ත රියල් 2000ක් කියන්නේ රුපියල් 80000ක් විතර , අද කාලේ රුපියල් 8000කින් මොනවද කරන්න පුළුවන්,
අනෙක් මම දන්න පොඩි කොල්ලෝ ඉන්නවා තමන්ගේ කියලා පොඩි බිස්නස් එකක් කරගෙන රුපියල් 100000ට වඩා මාසෙට ලාබ ගන්න අය .
උනන්දුව සහ උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .
ඔය පොඩි ඉඩමක හරියට දෙයක් වැව්වත් ඔයට වඩා ගානක් හොයන්න අමාරු වෙන එකක් නැහැ .

Mekai mchn wenna one me tika english walin one mt plz
Sir mata lankawe sri lankan rupiyal walin riyal 1500 kata asanna ganak hamba wenwa danata. ithin akai mama riyal 2000k ilanne. mata saudi anna plwan riyal 2000k sirla mata gewanwanm.

ow mchn ewa ehen serma denwa eyala 1500k kyne aka nm komath paduine itn akai 2000kwath ilanne

i get 1500 Riyal
U give 200 Riyal
U give, i come. ok
U no give, i no come. ok