මට අද වෙනකන් ඉන්න කියන්න ස්තිර තැනක්නෑ. එක එක තැන්වල රෙන්ට් එකට ඉන්නේ. මගේ හීනෙ තමයි ඉඩමක් අරන් ගෙයක් හදාගන්න.
මම බලන්නේ පර්චස් 10ක විතර ඉඩමක්. සාමානයෙන් මට එක්ට මිලියන 3ක් වත් අවම ඕන.
මට රස්සාවෙන් ලැබෙන පඩියෙන් මේ වගේ ගානක් හොයන්න හිතන්නවත් බෑ.
ඒ නිසා මම මේදවස්වල සොෆ්ට්වෙයා එකක් හදනව. ඒක හදල විකුනල ඔය ගාන හොයන්නයි මම හදන්නේ.
මේක රියලිස්ටික් වැඩක්ද? මට ඔය සොෆ්ට්වෙයා හදල කඩවලට දාන අය නම් කියන්නේ හිතන තරම් හොයන්න ලේසි නෑ කියල.
එහෙම උනොත් අපරාදෙ මගේ මහන්සිය.
සොෆ්ට්වෙයා හදල විකුනල සල්ලි හොයන අය මේකේ ඉන්නවද?