Mata Nodanna Spray

Black N White

Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Machan, Umbala danna hoda delay spray ekak kiyanpanko. elikiriyeah ithin hoda wedakarayoh innawa neah, :yes: use karapu unn innawanam kiyapan brand eka monada kiyala ? mea tika use karanna gihin anaa ganna weida, side effects thiyey da?

    price ekka daapan.. joke ekata ganna epa

    dannea nettam BUMP ekak wath kotala palayan
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් delay spay වලින් වෙන්නෙ තාවකාලිකව උඹේ එකේ ස්නායු සංවේදීතාවය අඩු කරන එක. (දත් ගලවනකොට ගහන injection එක ඕකෙම ප්‍රබල එකක් (Benzocaine). උඹේ සංවේදීතාවය අඩු උනාම උඹට යන එක පරක්කු වෙනවා.

    Delay spay ගහන්න එපා. උඹ උඹේ එකට ඕව spray කලාම ඒක කෙල්ලගේ vagina බිත්ති වලත් ගෑවෙනවා. එතකොට ඒකිටත් ආතල් එකක් නැති වෙන එකයි වෙන්නෙ. අපේ ගොඩක් උන් ඕව දන්නෙ නැහැ. වැඩකාරයා වෙන්න හිතාගෙන ගහනවා delay spray. අන්තිමට පැය ගානක් ගහල කෙල්ලට හතිය විතරයි. නෝ ආතල්.

    උඹට ඉක්මනට යනව නම් delay condom එකක් ගනින්. ඒකෙ Benzocaine තියෙන්නෙ ඇතුල් පැත්තෙන් නිසා ගෑවෙන්නේ උඹේ එකේ විතරයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මචන් delay spay වලින් වෙන්නෙ තාවකාලිකව උඹේ එකේ ස්නායු සංවේදීතාවය අඩු කරන එක. (දත් ගලවනකොට ගහන injection එක ඕකෙම ප්‍රබල එකක් (Benzocaine). උඹේ සංවේදීතාවය අඩු උනාම උඹට යන එක පරක්කු වෙනවා.

    Delay spay ගහන්න එපා. උඹ උඹේ එකට ඕව spray කලාම ඒක කෙල්ලගේ vagina බිත්ති වලත් ගෑවෙනවා. එතකොට ඒකිටත් ආතල් එකක් නැති වෙන එකයි වෙන්නෙ. අපේ ගොඩක් උන් ඕව දන්නෙ නැහැ. වැඩකාරයා වෙන්න හිතාගෙන ගහනවා delay spray. අන්තිමට පැය ගානක් ගහල කෙල්ලට හතිය විතරයි. නෝ ආතල්.

    උඹට ඉක්මනට යනව නම් delay condom එකක් ගනින්. ඒකෙ Benzocaine තියෙන්නෙ ඇතුල් පැත්තෙන් නිසා ගෑවෙන්නේ උඹේ එකේ විතරයි.

    stamina ekenma
     
    Denuwath kalata stutie..:yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ග්‍රමක්සෝන් හරි හාකොස් පටාස් හරි ස්ප්‍රේ එක ගහපන් ..මියෝ ඔක්කොම මැරෙනවා