machan report karapan... ethakota hari... un oka follow karala uge aththa account ekath close karanawa.. ube yaaluwanta okkotama kiyanna waradi dewal ewwoth report karanna kiyala..
මම ලොකු ප්රශ්නයක ඉන්නේ..මගෙ ෆේස් බුක් එකේ තියෙන ෆොටෝ යොදාගෙන කවුද එකෙක් මගෙ වගේම හොර ගිණුමක් හදලා. මගෙ යාළුවන් ඇඩ්කරගෙන කුණු හරප කමෙන්ට්ස් දාලා බං. හැමෝම මට කොල් කරනවා. "අනේ මල්ලී මගෙ ෆොටෝ වලට කමෙන්ට්ස් කරන්න එපා කියලා" මම දන්නේ නෑ මෙක කොහොම නවත්වන්ඩද කියලා. මාසයක් විතර මම මෙකෙන් අයින් වෙලා හිටියා එතකොට තව වැඩී. විහිළුවට හදාගෙන හිටියට අවුලක් නෑ කියමුකෝ කුණුහරප දානකොට තමයි මට ඉවසන්නම බැරි.. අනික කෝල් කරන්න කියලා මගෙ නම්බර් එක හැම වෙලාවේම දානවා.
ඊයේ රෑ 3න වෙනකම් මම සේරටම මැසේජ් කරා ඒත් වැඩක් නෑ. ඌ හැමදාම එක කට්ටිය ඇඩ් කරගන්නවා... මම ෆේක් එකක් කියලා රිපෝට් කරාත් ඒක තවම වැඩ කරනවා. මගෙ ෆොටෝ 4 විතර තියෙන හින්දා ඒවා එක එක මුණු වලට බට් කරලා පොස්ට් කරනවා.
මේතියෙන්නේ මගෙ ෆොටෝ දාලා හදපු හොර ගිණුම....
http://www.facebook.com/profile.php?id=100001366966896
අනේ මචං මේකට මොනවා හරි විසඳුමක් තියෙනවා නම් කියන්න. මේක මට ලොකු අවුලක් බං. සිරාවට නිදාගන්නත් බෑ එක හිතකින්....පොලිසි ගියත් වැඩක් නැනේ බං අනේ මන්දා.
0112691692 mekata cl karala profile 1 gana kiyapn(GOV 1k wadak)