

Neo View for used (even they got some low quality brand new)
http://www.neoview.lk/contact.html
ape gewal paththe![]()
whole sale hoda quality ewa wena danne naha
ubala set wela import karala whole sale kadayak dapan retail netuwa![]()
city tech
Spencer House,
First Cross Street Colombo 11
ඉස්සරනම් මම Barclays එකෙන් ගත්ත්තාම් Stores වලින්, මට පට්ට අඩුවට දුන්නා, බඩුත් හොදට තිබ්බා, Warranty එහෙමත් හොදට කරලා දුන්නා අපිව තරහ කරගන්න බැරි හින්දා,
ඒත් දැන්නම් උන්ගෙන් ගන්නෙ නැ, දැං උන්ගෙ ලොකු සීන්,, කලින් හිටපු අදුරන උන් ටිකත් නැ දැං ..
uba koheda shop eka tiyenne
මොනවද දැන් ඕනා කරන්නේ.....?? Cash වලට ගන්නවා නම් එක පාර, ගොඩක් අඩුවට බඩු දෙන්නම්..... Used Desktops/Laptops or Brandnew any items![]()
https://www.facebook.com/TechSmartLanka