Mata tikak amarui ballo

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,962
    152,915
    113
    අද ඉදලවත් ඔය මල ජරා කෑම ගිලින්නෙ නැතුව, කඩෙන් හරි අරන් එළවළු එක්ක බත් ටිකක් කන්න. නැත්නම් තමනුත් දන්නෙ නැතුවම කොයි වෙලේක හරි නහරයක් පුපුරලා ස්වර්ගස්ථ වෙලා තියේවි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට ඔය පලදුන්නේ අර අහිංසක සත්තුන්ට දීපු වදේ.
    උන් ටික ආතල් එකේ කනාටු පොල් ගහේ හිටපු එක මූට දරාගන්න බැරිවුනා.☹️

    දැන් ඉතිං මැරිලා පොල්කුරුමිණියෙක් වෙලා උපදියි🤔
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    අද ඉදලවත් ඔය මල ජරා කෑම ගිලින්නෙ නැතුව, කඩෙන් හරි අරන් එළවළු එක්ක බත් ටිකක් කන්න. නැත්නම් තමනුත් දන්නෙ නැතුවම කොයි වෙලේක හරි නහරයක් පුපුරලා ස්වර්ගස්ථ වෙලා තියේවි.
    Rathu bath wath kanna one sudu bath kaala thamai lankaawe unta godak leda