Mata tikak amarui ballo

Identity

Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    happy homer simpson GIF
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,160
    10,847
    113
    හඳට කිට්ටුව
    @scurvy

    9 minutes ago · Viewing thread Mata tikak amarui ballo

    එලකිරියේ කැම්‍රිම ආතල් එක ගන්නේ මූද කොහෙද...

    ආතල් එකට දාපු ත්‍රෙඩ් එකේ අනික් එවුන් මරා ගන්නව දැකල් මූ පුකෙන් හිනා වෙනවා ඇති...
    ------ Post added on Jul 12, 2023 at 4:17 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    මු මරුන කියල අපි කොහොඹ දැනගන්නේ?
    එදාට යන news වලින්

    සිරස
    පානදුර නිවසින් මතු වූ නිරුවත් මල සිරුර

    හිරු
    පානදුර නිවසට ඇතුලු වු අසල් වැසියා දුටු ඇග කිලිපොලා යන දසුන.

    දෙරන
    පානදුරින් මතුවු නිරුවත් මල සිරුර තවත් අපයොජනයක පෙරනිමිතිදැයි සැකයක්.