crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නොමිලේ සල්ලි හොයන්නෙ කොහොමද..? අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්නකො.. මේ පණ දාගෙන වැඩ කරන්න ඕන නෑනෙ..

    ඔයා විහිලුවට දාපු ත්‍රේඩ් එකක් කියලා මට හිතෙනවා..:yes:
    මේකෙ ඉන්න අය ඔරොප්පු කරන්න වගේ..:oo:

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    නොමිලේ සල්ලි හොයන්නෙ කොහොමද..? අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියන්නකො.. මේ පණ දාගෙන වැඩ කරන්න ඕන නෑනෙ..

    ඔයා විහිලුවට දාපු ත්‍රේඩ් එකක් කියලා මට හිතෙනවා..:yes:
    මේකෙ ඉන්න අය ඔරොප්පු කරන්න වගේ..:oo:

    i agree, the thread is for fun, i dont find any problem in having a bit of fun like this...it will relax our mind for a change....

    Nomile ledak daganna ona nam mawa contact karapalla......:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස්සු යන එන තැනක් බලල හොද ගහක් යටින් ඉදගත්තනම් හරි......
    හිඟාකාලා සල්ලි හොයන්නත් පින් දෙන්න එපැයි..:yes: නැත්නම් සිංදුවක් හරි කියන්න ඕන.. ඔහේ ඇවිදගෙන ගියාට කවුරුවත් සල්ලි දෙන්නෑ..

    මොලේ අමාරුවක් තිබිලා තියනවා මචෝ:lol::lol::lol:.එකයි මේ මෙලෝ සසරක් නැතුව නිකන් සල්ලි ගන්න පුළුවන් තැනක් හොයන්නේ:lol::lol:
    :lol::lol:
    ඒ වගේ බං.. ඵලක් ඇති දෙයක් කරන්න බැහැනෙ මුන්ට.. තූ විතරක්..

    adi 2 2 lensuwak elaganing bamba wala. nika salli lebenawa.
    ඒකටත් පින් දෙන්න ඕනි බං.. නිකන් සල්ලි හම්බකරන්න බෑ.. එක්කො සේලයින් බෝතලයක්වත් එල්ලගන්න ඕන ඇගපතේ..

    කොට්ටාවෙ බස් ස්ටෑඩ්එකට වෙලා කලිසම පාත්කරගෙන හිටපන්
    අන්න එතකොට නම් කීයක් හරි හොයාගන්න පුළුවන්.. ඉතින් ඒකටත් ඇඟ වෙහෙසන්න වෙනවනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    i agree, the thread is for fun, i dont find any problem in having a bit of fun like this...it will relax our mind for a change....

    Nomile ledak daganna ona nam mawa contact karapalla......:D:D:D

    සිරාවටම මචෝ..:yes:
    ලෙඩ දාගන්න කිව්වෙ වලි සම්බන්ධ කේස් එකක්ද..?
    :D