mata una ban

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ඉදිරියේ රාළ;20812815 said:
    රුපියල් 200කින් විතර වරු දෙකෙන් හොඳ කරල දෙන්නද උඹේ උණේ ?

    කරන හැටි පොඩ්ඩක් කියපන්කො මචන් බෙහෙත් වලටම 800/= ගියා බන් අතේ සල්ලි තිබුනෙත් නැහැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැල බලන එක , අතේ ගහන එක නවත්තපන් හොද වෙනකන්.
    වතුර, බීමජාති බීපන්.
    දවස් 3ට වඩා උන තිබ්බොත් බ්ලඩ් ටෙස්ට් එකක් කරපන්. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ කමකරු ජොබ පටන්ගත්තට පස්සෙ මහන්සි වෙනව වැඩි නිසා උන ගත්තද දන්නෙ නෑ..:baffled:
     
    කරන හැටි පොඩ්ඩක් කියපන්කො මචන් බෙහෙත් වලටම 800/= ගියා බන් අතේ සල්ලි තිබුනෙත් නැහැ
    බේත් කඩේ තියෙනවා ක්‍රිමිරාජ කැස්ස පැණිය කියල බේතක්. තැඹිලි පාට පෙට්ටියක එන්නේ, කොළ පාට පෙට්ටියක එන එක ගන්න එපා, ඒක තියෙන්නෙ පොඩි බබාලට. (ඒකේ ෆොටෝ පවා මම එළකිරියෙ දාල තිබ්බා , දැන් හොයාගන්න බෑ) . ඒක අරගෙන ඒ කියන විදියට බීපං (කෑමෙන් පස්සෙ මේස හැඳි 2ක්). තුන්වෙනි වරුවෙදි උණේ හොඳයි. ඇඟට ෆිට් එකත් සුටුස් ගාල එනවා. :cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ඉදිරියේ රාළ;20814464 said:

    උන හැදිලා තියෙන්නේ සෙම වැඩි වෙලාලු එකට අවලක් නැද්ද මේ බෙහෙත ගත්තට
     
    උන හැදිලා තියෙන්නේ සෙම වැඩි වෙලාලු එකට අවලක් නැද්ද මේ බෙහෙත ගත්තට
    සෙම ඉක්මනින් පැසවලා තද කහ පාටට පතුරු වගේ ගැලවිලා එළියට පනිනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ඉදිරියේ රාළ;20814551 said:
    සෙම ඉක්මනින් පැසවලා තද කහ පාටට පතුරු වගේ ගැලවිලා එළියට පනිනවා.

    එල එල මිට පස්සේ හැදුනොත් අනිවා ගන්නවා
     
    එල එල මිට පස්සේ හැදුනොත් අනිවා ගන්නවා
    ඒ එක බෝතලේකින් උණ 10 වතාවක් විතර හොද කර ගන්න පුළුවන්. අපේ ගෙදර standby බෝතල් දෙකක් තියාගෙන ඉන්නවා. :)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    ඉදිරියේ රාළ;20814570 said:
    ඒ එක බෝතලේකින් උණ 10 වතාවක් විතර හොද කර ගන්න පුළුවන්. අපේ ගෙදර standby බෝතල් දෙකක් තියාගෙන ඉන්නවා. :)

    You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.

    ELA