ithin ithuru bage mata gahannade kiyanne ?
ඉතින් බං බිව්වම කොහොමත් වෙරි වෙනවනේ..
දැන් අවුලක් නැද්ද..?
නාපන් මචං.. නාලා ඉවර වෙලා තැඹීලි ගෙඩියක් බීපන්.. එකෙන්ම වෙරි බහිනවා..tama weri
නාපන් මචං.. නාලා ඉවර වෙලා තැඹීලි ගෙඩියක් බීපන්.. එකෙන්ම වෙරි බහිනවා..

ඇයි බං ඒ..? බූට් එකක්වත් කෑවද..?weri bahinna oni na ban mama upset eke inne![]()
ඇයි බං ඒ..? බූට් එකක්වත් කෑවද..?

ow ban awurudu 1 1/2 yalu wla hitapu kella dan wena ekkek ekka set wela no ekath maru karala![]()
