Matale - Pre-Shoot

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    මචංලා මාතලේ පැත්තේ ප්‍රී ෂූට් එකක් කරන්න හොද ලොකේශන් මොනාද තියෙන්නෙ. දන්න උන් පොඩි හෙල්ප් එකක් දියල්ලා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව්, සෙම්බුවත්තේ නම් උඹේ ශුටින් එකට ඇල්බම් එකක් ම ගන්න පුලුවන් තරමේ ඇන්ගල් සහිත ප්ලේසස් තියෙනවා.