Matara aya

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    reputation_neg.gif
    Matara aya 11-03-2015 12:37 AM මාතර හීනමානය පොන්නයෝ..
    reputation_neg.gif
    Matara aya 11-01-2015 07:55 PM a

    :v ridila
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ane gon ponnayo .
    mathara town ekata waren hukwala yawanna . :D

    ps : මාතර ට වඩා ගාල්ල කොච්චර හොදද පොන්නයෝ ?
    මාතර පොන්නයන්ගේ මොනවද තියෙන්නේ ? හිතන් ඉන්නේ නම් හරි ලොකුවට කියල .
    කරන්න පුළුවන් හුත්තකුත් නැහැ . අන්න ගාල්ලේ එකෙක් කිවුව නම් කමක් නැහැ .

    හවසට කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක වල බැස්සා කියල මුළු ලංකාවටම චන්ඩි වෙන්නේ නැහැ බන් .. :yes:

    මෝඩ හුත්තල . :lol:

    මම ගාල්ලේ වත් මාතර වත් නෙමේ .
    ඒත් ගාල්ලේ නම් විශේෂයක් තියනවා කියල පිලි ගන්නවා

    :lol::lol::lol::lol::lol:

    ah අනුජ මෙත්සර මැට්ටා...මොකෝ හුකෝ ගන්න ඕන වෙලාද??
    කැරියට අදින්නේ නැතුව ඉදපන් බල්ලා වගේ..පොන්නය..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කූඹින්ට කියන්නේ හින්නියෝ කියලා නේ මරු වදන් ටිකක් තියේ නේ ඔය පැත්තේ :rofl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Untitled.jpg

    ඕයි පැන්න පොටියෝ මං මාතර නෙමෙයි... :D ඉස්සෙල්ලා තමන්ගේ නැට්ට පාගගෙන ඉන්න එක නවත්තපන්... :lol: එත් රාජකාරි කරන්නේ ඒ පැත්තේ එකයි එහෙම දැම්මේ...:yes: තෝ නිකම් හරි එකා වගේ මාතර උන්ට බැන්නට මාතර උන්ගේ තරම්වත් තොගේ කොන්ද පන නැනේ බන් නම නැතුව -රේප් දෙන්නේ...:frown: අනික මට ලංකාවේ කොහේ උනත් එක වගේ තෝ කියන හීනමානයක් මට නෑ...:no: ඇත්තටම පව් බන් උබලා...:(
     
    Last edited:

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    අපේ අම්මගේ ගම මාතර. මාතර තිහගොඩ.... ඔක්කොම නෑදෑයෝ මාතර තමයි.කඹුරුපිටිය/ගල් කැටිය/හිත්තැටිය/කපුදූව/වල්ගම/කැන්දවල/නායිම්බල/ම්ම්ම් ළඟදි මාතර ගියේ...ම්ම්ම් අවුරුදු දෙකකට උඩදි ගියා...

    මරු අප්පා ඉස්සර රුහුණු කුමාරියෙන් මාතර යනවා.. ඉස්සර කොටුවෙන් හවස 2 ට තිබ්බේ.මාතරට රෑ වෙනවා එද්දි.. උදේ පාන්දරත් තිබුනා... ඉස්සර ගෙදර වාහන නැති කාලේ බස් එකෙන් කොටුවට යන්නේ මහ පාන්දර... අපෝ එහෙමත් කාලයක්.මට මතකයි තවම තාත්තා ඇඳුම් බෑග් එකත් අරන් කෝච්චිය නවත්තන්න කලින් ශීට් එකක් අල්ල ගන්න පයිනවා.. ඒ තරම් සෙනග... කෝච්චියේ බිම මට තවම මතකයි... ටෙරාසෝ දාලා වගේ.ශීට් එකේ ල.දු.දේ ලාංඡනෙත් මතකයි.කෝච්චියට නැග්ගම අමුතු සුවඳක් එනවා ක්ලීනෝ පයින්ට් දාලා හෝදලා.. දැන් නම් දානවද දන්නේ නෑ...

    මාතරින් කොළඹ එද්දි එන්නේ මහ පාන්දර.. අම්මෝ නැගිටගෙන එනවා ඉතින්.පාන්දර 5 ට මම හිතන්නේ තිබුනේ.10 වෙද්දි කොළඹ.. ආයේ 10.30 ට කැළනි වැලි කෝච්චියේ ගෙදර එනවා... උදෙන්ම ආවම දවස ඉතුරු නිසා මාර හැඟීමක් එන්නේ...

    ඉතින් නැගලා යනවා දකුණු කළුතර හරියේ ඉඳන් මුහුද.. අපෝ එපා වෙනවා.. යනවා යනවා මුහුද ඉවරයක් නෑ...ගාල්ලෙදි ඉස්සරහ පස්ස මරු වෙනවා නේ.ඒක බලන්න මාර ආසයි.. ගාල හරියේ බිං ගෙයක් සෙට් වෙනවා...කෝච්චියේ අත් දැකීම නම් මරු... අදටත් පුදුම ඇම්මක් හැබැයි තියෙන්නේ කෝච්චියේ යන්න...

    මාතරින් බැස්සම මාර හැපී.. මාතර අමුතුම කල්චර් එකක්නේහ් තියෙන්නේ... ඉස්සර කරත්ත එහෙම තිබ්බා... දැන් නම් මාතර ටවුන් එක සුපිරියටම තියෙනවා නේ.

    මුළු මාතරම ඇවිදිනවා පයින්ම. හැම නෑදෑ ගෙදරකම යනවා කිලෝමීටර් ගනන් පයින්... හිතනකොටත් සතුටුයි.මාතරට ආවාම අමුතු ගැම්මක් එනවා. අදටත් එහෙමයි.ඉස්සර ගමේ යනවා කිව්වම මාර ආසයි.ගමේ ගියාම ගඟෙන් නානවා.. දැන් නම් ගිය ගමන් බොන්න බලාගෙන යන්නේ.කෙලින්ම හයිවේ එකේ ගියා කෙලින්ම මාතර ෆුඩ් සිටියෙන් බඩු ගත්තා බොන්න සෙට් උනා...

    මගේ පොඩි අසවාක් තියෙනවා මාතරින් කෙල්ලෙක් බඳින්න.. උන්ගේ ඇක්සන්ට් එකත් මරු අප්පා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    ube wayasa kiyada maame? :D
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රටවල් අතුරින් හෙළදිව වැන්නක්
    එහි නගර අතුරින් මාතර වැන්නක්
    එහි පාසල් අතුරින් සාන්ත තෝමසය වැන්නක්
    කවුරුනම් ලබද්ද?

    මටනම් ඔය ඔක්කොම ලබන්න වාසනාව තිබුනා... ;);););););)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    අනේ මන්දා බන් උබලා නම්.
    මොන මගුලකට මේ මාතර නිසා මරාගන්නවාද කියලා....
    කොහොමත් ඉතින් අඩු එවානේ හෙල්ලෙන්නේ.
    උබලගේ ඔය මාතර ඔච්චර හොද නිසා තමයි කොළඹ කෙල්ලො, කොල්ලො weekend ඔක්කොම එවුන් ගාල්ලට එන්නෙ. උනවටුන, හික්කඩුව, Galle Fort ඔය පැති වල ඒ දවස් වලට ලංකාව වටෙන්ම මිනිස්සු එනවා. ඔය කයිය ගහන මාතර එවුනුත් එනව ඉතින්.:lol:
    මේවා දැකලා නැත්නම් ඇවිල්ලා බලලා පලයන්. ගාල්ලේ ඉපදුන, ගාල්ලේ හැම තැනකම ඇවිදපු අපි දන්නවා මේක කොච්චර සුපිරිද කියලා.
    උබලා ඔය මාතර සුපිරියි කිය කිය කයිය ගැහුවට මේ වගේ සැප නම් උබලට මාතර පැත්තේ ගන්න බැරිය පුතේ. :no::no:
    මම මේක නොදා ඉන්න හැදුවේ එත් මාතර එවුන් ලොකු ටොක්ස් දෙන නිසයි මේක දැම්මේ...

    hikkaduwa11.jpg

    galle.jpg

    G1.jpg

    16856294.jpg

    Chaaya%20trans%20Hikkaduwa.jpeg

    hikkaduwa_beach_night_life.jpg

    travel-footprint-hikkaduwa-coral-reef.jpg

    12036763_431341740399073_5513673946298195952_n.jpg

    10989117_10204392423756132_3816464867196915018_n.jpg

    sri-lanka-Galle-fort.jpg

    156-The_Deep_South___Unawatuna-888552-gallery_images-Unawatuna-beach.jpg

    1508-Galle_11.jpg

    Unawatuna+Beach+in+Sri+Lanka+%281%29.jpg

    unawatuna_gihana_tours_sri_lanka+%282%29.jpg

    diving-hikkaduwa-sri-lanka-005.jpg

    4.jpg

    2012118525224842_HiRes.jpg

    hikkaduwa-turtle-farm-hatchery-06.gif

    beach-bar-hikkaduwa-sri-lanka.jpg

    hikkaduwa-surf-lessons-05.jpg

    Hikkaduwa-Beach-Destinations-sri-lanka-steuart-holidays5.jpg

    vibration%20happening%20parties%20hikkaduwa%20-%20col%201%2028.jpg

    304506_485570351454806_492710426_nen.jpg

    7%20%282%29.jpg

    8%20%282%29.jpg

    :cool:
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපේ අම්මගේ ගම මාතර. මාතර තිහගොඩ.... ඔක්කොම නෑදෑයෝ මාතර තමයි.කඹුරුපිටිය/ගල් කැටිය/හිත්තැටිය/කපුදූව/වල්ගම/කැන්දවල/නායිම්බල/ම්ම්ම් ළඟදි මාතර ගියේ...ම්ම්ම් අවුරුදු දෙකකට උඩදි ගියා...

    මරු අප්පා ඉස්සර රුහුණු කුමාරියෙන් මාතර යනවා.. ඉස්සර කොටුවෙන් හවස 2 ට තිබ්බේ.මාතරට රෑ වෙනවා එද්දි.. උදේ පාන්දරත් තිබුනා... ඉස්සර ගෙදර වාහන නැති කාලේ බස් එකෙන් කොටුවට යන්නේ මහ පාන්දර... අපෝ එහෙමත් කාලයක්.මට මතකයි තවම තාත්තා ඇඳුම් බෑග් එකත් අරන් කෝච්චිය නවත්තන්න කලින් ශීට් එකක් අල්ල ගන්න පයිනවා.. ඒ තරම් සෙනග... කෝච්චියේ බිම මට තවම මතකයි... ටෙරාසෝ දාලා වගේ.ශීට් එකේ ල.දු.දේ ලාංඡනෙත් මතකයි.කෝච්චියට නැග්ගම අමුතු සුවඳක් එනවා ක්ලීනෝ පයින්ට් දාලා හෝදලා.. දැන් නම් දානවද දන්නේ නෑ...

    මාතරින් කොළඹ එද්දි එන්නේ මහ පාන්දර.. අම්මෝ නැගිටගෙන එනවා ඉතින්.පාන්දර 5 ට මම හිතන්නේ තිබුනේ.10 වෙද්දි කොළඹ.. ආයේ 10.30 ට කැළනි වැලි කෝච්චියේ ගෙදර එනවා... උදෙන්ම ආවම දවස ඉතුරු නිසා මාර හැඟීමක් එන්නේ...

    ඉතින් නැගලා යනවා දකුණු කළුතර හරියේ ඉඳන් මුහුද.. අපෝ එපා වෙනවා.. යනවා යනවා මුහුද ඉවරයක් නෑ...ගාල්ලෙදි ඉස්සරහ පස්ස මරු වෙනවා නේ.ඒක බලන්න මාර ආසයි.. ගාල හරියේ බිං ගෙයක් සෙට් වෙනවා...කෝච්චියේ අත් දැකීම නම් මරු... අදටත් පුදුම ඇම්මක් හැබැයි තියෙන්නේ කෝච්චියේ යන්න...

    මාතරින් බැස්සම මාර හැපී.. මාතර අමුතුම කල්චර් එකක්නේහ් තියෙන්නේ... ඉස්සර කරත්ත එහෙම තිබ්බා... දැන් නම් මාතර ටවුන් එක සුපිරියටම තියෙනවා නේ.

    මුළු මාතරම ඇවිදිනවා පයින්ම. හැම නෑදෑ ගෙදරකම යනවා කිලෝමීටර් ගනන් පයින්... හිතනකොටත් සතුටුයි.මාතරට ආවාම අමුතු ගැම්මක් එනවා. අදටත් එහෙමයි.ඉස්සර ගමේ යනවා කිව්වම මාර ආසයි.ගමේ ගියාම ගඟෙන් නානවා.. දැන් නම් ගිය ගමන් බොන්න බලාගෙන යන්නේ.කෙලින්ම හයිවේ එකේ ගියා කෙලින්ම මාතර ෆුඩ් සිටියෙන් බඩු ගත්තා බොන්න සෙට් උනා...

    මගේ පොඩි අසවාක් තියෙනවා මාතරින් කෙල්ලෙක් බඳින්න.. උන්ගේ ඇක්සන්ට් එකත් මරු අප්පා...
    -,- an accent? seriously?
    We don't pronounce anything differently than others. Folks are careful not to use the 'යි' suffix anymore. So we sound pretty much like the rest of the gen pop.
    You might be thinking of People from Ambalangoda or Beruwala.
    Now, Those guys do speak with an accent. i.e:කපාල, කොටාල, දහේ(10 rupees) etc.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ane gon ponnayo .
    mathara town ekata waren hukwala yawanna . :D

    ps : මාතර ට වඩා ගාල්ල කොච්චර හොදද පොන්නයෝ ?
    මාතර පොන්නයන්ගේ මොනවද තියෙන්නේ ? හිතන් ඉන්නේ නම් හරි ලොකුවට කියල .
    කරන්න පුළුවන් හුත්තකුත් නැහැ . අන්න ගාල්ලේ එකෙක් කිවුව නම් කමක් නැහැ .

    හවසට කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක වල බැස්සා කියල මුළු ලංකාවටම චන්ඩි වෙන්නේ නැහැ බන් .. :yes:

    මෝඩ හුත්තල . :lol:

    මම ගාල්ලේ වත් මාතර වත් නෙමේ .
    ඒත් ගාල්ලේ නම් විශේෂයක් තියනවා කියල පිලි ගන්නවා
    What an exemplary citizen. Such eloquence, much decency. WOW.