Matara aya

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    View attachment 62081

    ඕයි පැන්න පොටියෝ මං මාතර නෙමෙයි... :D ඉස්සෙල්ලා තමන්ගේ නැට්ට පාගගෙන ඉන්න එක නවත්තපන්... :lol: එත් රාජකාරි කරන්නේ ඒ පැත්තේ එකයි එහෙම දැම්මේ...:yes: තෝ නිකම් හරි එකා වගේ මාතර උන්ට බැන්නට මාතර උන්ගේ තරම්වත් තොගේ කොන්ද පන නැනේ බන් නම නැතුව -රේප් දෙන්නේ...:frown: අනික මට ලංකාවේ කොහේ උනත් එක වගේ තෝ කියන හීනමානයක් මට නෑ...:no: ඇත්තටම පව් බන් උබලා...:(

    reputation_neg.gif
    Matara aya 11-02-2015 12:18 AM මාතර හීනමානය පොන්නයෝ..

    kawda lollek mn rep walin jiwath wenawa kiyala hithagena mage rep kapala gihin :lol::lol::lol:den a lollata haodata ninda yanawa athi :D:D:D

    ඔන්න මම නම දාලම උඹලගේ රෙප් කැපුවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාතර උන් ගමේ ගියහම කොළඹ පොන්^යන්ට කන්නත් නැහැ
    :lol:

    ඔවු ඔවු බන්.කොළඹ පැත්තේ පොඩි පොඩි කෑම කඩ වල වැඩකරන්න ඉන්න ගොඩක් උන් මාතර පැත්තේ උන්.උන් ගමේ ගියාම කොළඹ එවුන්ට කන්නවත් විදියක් නෑ.
    එක අතකට උඹලා පවු බන්.මොකෝ කොළඹට ඇවිත් හරිහමන් රස්සාවක් හොයාගන්න තරම්වත් ඉගෙනීමක් බොලාගේ පැත්තේ එවුන්ට නෑනෙ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    චාමර වැඩක් බලාගෙන පාඩුවේ ඉන්ඩයි කිව්වේ :lol::lol:
     
    L-Smoker

    Member
    ඔවු ඔවු බන්.කොළඹ පැත්තේ පොඩි පොඩි කෑම කඩ වල වැඩකරන්න ඉන්න ගොඩක් උන් මාතර පැත්තේ උන්.උන් ගමේ ගියාම කොළඹ එවුන්ට කන්නවත් විදියක් නෑ.
    එක අතකට උඹලා පවු බන්.මොකෝ කොළඹට ඇවිත් හරිහමන් රස්සාවක් හොයාගන්න තරම්වත් ඉගෙනීමක් බොලාගේ පැත්තේ එවුන්ට නෑනෙ.
    මම මාතර නෙමේ මචන්
    කොළඹත් නෙමේ
    ඕක මම කොළඹ ඉන්න කාලේ, මාතර එකෙක් කිව්වේ
    :baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔවු ඔවු බන්.කොළඹ පැත්තේ පොඩි පොඩි කෑම කඩ වල වැඩකරන්න ඉන්න ගොඩක් උන් මාතර පැත්තේ උන්.උන් ගමේ ගියාම කොළඹ එවුන්ට කන්නවත් විදියක් නෑ.
    එක අතකට උඹලා පවු බන්.මොකෝ කොළඹට ඇවිත් හරිහමන් රස්සාවක් හොයාගන්න තරම්වත් ඉගෙනීමක් බොලාගේ පැත්තේ එවුන්ට නෑනෙ.

    :lol::lol::lol::lol:

    ay me ridila
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔවු ඔවු බන්.කොළඹ පැත්තේ පොඩි පොඩි කෑම කඩ වල වැඩකරන්න ඉන්න ගොඩක් උන් මාතර පැත්තේ උන්.උන් ගමේ ගියාම කොළඹ එවුන්ට කන්නවත් විදියක් නෑ.
    එක අතකට උඹලා පවු බන්.මොකෝ කොළඹට ඇවිත් හරිහමන් රස්සාවක් හොයාගන්න තරම්වත් ඉගෙනීමක් බොලාගේ පැත්තේ එවුන්ට නෑනෙ.

    ඔව් බන් මාතර එවුන්ට මොලේ කලඳක් වත් නෑ නේ. එකනේ A/L cutoff marks වල මාතර හැමදාම ගණිත අංශයෙන් වැඩිම අගයක් එහෙම තියෙන්නේ. A/L තරමකට කරගත්ත එවුනුත් යන private ඒවගේ first class, 2nd upper දාන්නේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔව් බන් මාතර එවුන්ට මොලේ කලඳක් වත් නෑ නේ. එකනේ A/L cutoff marks වල මාතර හැමදාම ගණිත අංශයෙන් වැඩිම අගයක් එහෙම තියෙන්නේ. A/L තරමකට කරගත්ත එවුනුත් යන private ඒවගේ first class, 2nd upper දාන්නේ.

    ජනක සර්ගේ පන්ති එහෙම ගියාද ??:)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පව් අනේ. කාටද තරහ ගිහිල්ල මගේ රෙපුත් කපලා. මාතර එකෙක් ඔබතුමාට මොකක් හරි කරාද ඔච්චර රිදිලා තියෙන්නේ?
    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පව් අනේ. කාටද තරහ ගිහිල්ල මගේ රෙපුත් කපලා. මාතර එකෙක් ඔබතුමාට මොකක් හරි කරාද ඔච්චර රිදිලා තියෙන්නේ?
    :lol:

    කවුරු හරි එකෙක් මගෙත් රෙප් කපලා.යකෝ ඉඩම ගන්න තියන් හිටපු රෙප් ටික.දැන් ඒකත් ඉවරයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පව් අනේ. කාටද තරහ ගිහිල්ල මගේ රෙපුත් කපලා. මාතර එකෙක් ඔබතුමාට මොකක් හරි කරාද ඔච්චර රිදිලා තියෙන්නේ?
    :lol:

    කවුරු හරි එකෙක් මගෙත් රෙප් කපලා.යකෝ ඉඩම ගන්න තියන් හිටපු රෙප් ටික.දැන් ඒකත් ඉවරයි.

    අර හීනමානය ඩයල් එක වෙන්නැති :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රෙප් කපපු එකත් එහෙමයි දාල තිබ්බේ. මේක පැහැදිලිවම කුමන්ත්‍රණයක්.

    දැන් උඹ ඔය නොකියා කියන්නේ මම උඹලගේ රෙප් කැපුවා කියලද?
    දෙන්නෙක්ගේ රෙප් කැපුවා.හැබැයි නම දාලා.කුණුහරපෙන් බැනලා රෙප් කපන සිරිතක් මගේ නෑ
     
    • Like
    Reactions: Yahapala_Naya

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දැන් උඹ ඔය නොකියා කියන්නේ මම උඹලගේ රෙප් කැපුවා කියලද?
    දෙන්නෙක්ගේ රෙප් කැපුවා.හැබැයි නම දාලා.කුණුහරපෙන් බැනලා රෙප් කපන සිරිතක් මගේ නෑ
    :no: මේක කොටවන්න කරපු දෙයක් බන්.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris