Matara Fellows come here

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    meken order karanna puluwan nathnam price balan gihin kanna/aran enna puluwan. online price chuttak wadi.
    https://delmart.lk/vendors.php?af62..._name=Delmart Food&sort_type=0&search=&page=0

    මාතර කෑම රස වෙනස් වෙන්නෙ නැතුව හරියට Consistency තියෙන්නෙ Solis එකේ තමයි මට මේ වෙනකල් සෙට් වුණ හැම තැනක් එක්කම බැලුවොත්.
    Solis
    Juice Life
    Dutchman's Street
    මේ ටික තමයි හරියට කන්න පුලුවන් තැනකට තියෙන්නෙ හැබැයි ගාන නම් වැඩියි Juice Life & Dutchman එකේ සෝලිස් එකේ නම් ෂේප්. හැබැයි මට නම් මේ ටිකෙන් හොඳටම ඇල්ලුවෙ සෝලිස් එක.
    ඉන්දියන් ස්පයිසි එකෙත් කෑම රස වෙනස් වෙනව දවසෙන් දවසට. එහේ කොත්තුව නම් නියමයි.
    අර පොල්හේනෙ ඒරියා එකේ තියෙන සෙට් එකේම ඒත් කෑම රස වෙනස් වෙනව. 360, Caribbean gate
    Caribbean gate akulagena godak dawas. aparade ban family eka ekka gihin kanna puluwan thana.
    solis 550 biriyani ekak tiyenawa hadda cha. rice and curry eka maru 500/= , samanmal eke lump rice eka maru 400
    ------ Post added on Nov 10, 2021 at 12:18 AM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    meken order karanna puluwan nathnam price balan gihin kanna/aran enna puluwan. online price chuttak wadi.
    https://delmart.lk/vendors.php?af6277e2e9a55eb0cf96768f152faca8&vendor_type_id=2&vendor_type_name=Delmart Food&sort_type=0&search=&page=0
    මේ සෙට් එකෙන් මට හොඳ ජැන්කො, 360 මඩිහ, හෝම් ෆුඩ්ස්, ගඟ අද්දර හොටෙල්. මම නම් Order කරන්නෙ සෝලිස් එකෙන්. උන්ගෙ ඩිලිවරි ෆ්‍රී.

    ඔව් බං. මට ඒක කියන්න අමතක වුණා. හැබැයි ඒකෙත් මචං කෑම රස වෙනස් වෙනව. මම මාතර තියෙන හැමතැනකින්ම වගේ කාල තියෙනව. අදත් සෝලිස් එකෙන් කෑව :lol:. එහේ රසම Seafood, Nasi goreng, Mix rice, Solis Special ඔය සෙට් එක.

    මට ලොකේෂන් වලින් නම් හොඳටම ඇල්ලුවෙ Dutchman's street & Juicy life. ආහ් තව පොට් එකක් තිබ්බ කොටුව ඇතුලෙ Estuary. ඒකත් ළඟදි වැහුව මචං.
    Dutchman එකට වැඩිය Juicy Life එකේ ලොකේෂන් හොඳයි කපල් එකකට වගේ නම්.
    ------ Post added on Nov 10, 2021 at 12:22 AM
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Whole week I can't eat from Keels ban.
    Stay in Polhena area

    Polhena Beach Hotel eke balanna.
    Solis Hotel
    Ipanella - Walgama (Fried rice shape)
    The Kottu Factory - Nupe (Rice nam danne ne kottu nam shape)
    Dutchman's Street
    Hela Rawulage Katagesma - kala ne reviews shape dawasak test karanna balanna inne
    Mayura Restaurant - lagakadi kala ne
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ සෙට් එකෙන් මට හොඳ ජැන්කො, 360 මඩිහ, හෝම් ෆුඩ්ස්, ගඟ අද්දර හොටෙල්. මම නම් Order කරන්නෙ සෝලිස් එකෙන්. උන්ගෙ ඩිලිවරි ෆ්‍රී.

    ඔව් බං. මට ඒක කියන්න අමතක වුණා. හැබැයි ඒකෙත් මචං කෑම රස වෙනස් වෙනව. මම මාතර තියෙන හැමතැනකින්ම වගේ කාල තියෙනව. අදත් සෝලිස් එකෙන් කෑව :lol:. එහේ රසම Seafood, Nasi goreng, Mix rice, Solis Special ඔය සෙට් එක.

    මට ලොකේෂන් වලින් නම් හොඳටම ඇල්ලුවෙ Dutchman's street & Juicy life. ආහ් තව පොට් එකක් තිබ්බ කොටුව ඇතුලෙ Estuary. ඒකත් ළඟදි වැහුව මචං.
    Dutchman එකට වැඩිය Juicy Life එකේ ලොකේෂන් හොඳයි කපල් එකකට වගේ නම්.
    ------ Post added on Nov 10, 2021 at 12:22 AM
    math kala tiyenawa solis eke almost entire menu ekama, sahena hodai kama ara buriyani eka arenna.

    Dutchman's street & Juicy life deka kama rasai eth hena expensive ne. dan aye ganan wadi karala. dekema almost all items man try karala tiyenawa.
     
    • Like
    Reactions: sithija.h

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    මාතර කෑම රස වෙනස් වෙන්නෙ නැතුව හරියට Consistency තියෙන්නෙ Solis එකේ තමයි මට මේ වෙනකල් සෙට් වුණ හැම තැනක් එක්කම බැලුවොත්.
    Solis
    Juice Life
    Dutchman's Street
    මේ ටික තමයි හරියට කන්න පුලුවන් තැනකට තියෙන්නෙ හැබැයි ගාන නම් වැඩියි Juice Life & Dutchman එකේ සෝලිස් එකේ නම් ෂේප්. හැබැයි මට නම් මේ ටිකෙන් හොඳටම ඇල්ලුවෙ සෝලිස් එක.
    ඉන්දියන් ස්පයිසි එකෙත් කෑම රස වෙනස් වෙනව දවසෙන් දවසට. එහේ කොත්තුව නම් නියමයි.
    අර පොල්හේනෙ ඒරියා එකේ තියෙන සෙට් එකේම ඒත් කෑම රස වෙනස් වෙනව. 360, Caribbean gate
    Thanks brooo...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    math kala tiyenawa solis eke almost entire menu ekama, sahena hodai kama ara buriyani eka arenna.

    Dutchman's street & Juicy life deka kama rasai eth hena expensive ne. dan aye ganan wadi karala. dekema almost all items man try karala tiyenawa.
    Dutchman එකේ අන්තිමට මම ගියේ ගිය මාසෙ. මෙනු එක සෑහෙන අඩු කරල තිබ්බ‌ෙ මචං. කන්න දෙයක් තිබුනෙම නෑ. ගානත් වැඩි කරල තමයි. Juice Life එකේ නම් හැබැයි සෝලිස් එකට ටිකක් වැඩියෙන් වගේ තියෙනව. අරෙහෙ නම් ඇතුලට බැස්සම අමුතු Colombo line එකක් තේරෙන්නෙ බං :lol: :lol:

    ඔය ඩෙල්මාර්ට් එක කරන ඩිවලොපර් කවුද කියල දන්නවද උඹ?

    Hela Rawulage Katagesma - kala ne reviews shape dawasak test karanna balanna inne
    මෙතැන වෙලේවත්ත ඒරියා එකේ තියෙන කඩ සෙට් එකේම MSG දානව බං සෑහෙන. එක ළඟ රයිස් කඩ තියෙනව කීපයක්ම. ඔය ඔක්කොම එක වගේ.
    ------ Post added on Nov 10, 2021 at 12:33 AM
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Dutchman එකේ අන්තිමට මම ගියේ ගිය මාසෙ. මෙනු එක සෑහෙන අඩු කරල තිබ්බ‌ෙ මචං. කන්න දෙයක් තිබුනෙම නෑ. ගානත් වැඩි කරල තමයි. Juice Life එකේ නම් හැබැයි සෝලිස් එකට ටිකක් වැඩියෙන් වගේ තියෙනව. අරෙහෙ නම් ඇතුලට බැස්සම අමුතු Colombo line එකක් තේරෙන්නෙ බං :lol: :lol:

    ඔය ඩෙල්මාර්ට් එක කරන ඩිවලොපර් කවුද කියල දන්නවද උඹ?
    ow okkoma restaurant walata para waduna corona nisa. paw ithin. quality unath kalin tharan na kama wala mata nam.
    danne na ban novatechzone kiyala oya footer eke tiyenne colombo wala ekak.
     
    • Like
    Reactions: sithija.h

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Machan this is very useful. Thank you...
    ඕකෙ මචන් item එක කඩේ දෙන ගානට ත් margin එකක් තියල තව delivery charge එකක් වෙනමත් ගහනව. ඕක හොද town එකෙන් ඈත ඉන්න උන්ට delivery කරගන්න. නැත්නන් ඕකෙ list වෙලා ඉන්න ගොඩක් උන් උන්ම delivery කරනව within around 10km
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    Matara Buth Kade, Matara

    Matara witharai ehema ekak natte 🤣🤣🤣

    මාතර කෑම රස වෙනස් වෙන්නෙ නැතුව හරියට Consistency තියෙන්නෙ Solis එකේ තමයි මට මේ වෙනකල් සෙට් වුණ හැම තැනක් එක්කම බැලුවොත්.
    Solis
    Juice Life
    Dutchman's Street
    මේ ටික තමයි හරියට කන්න පුලුවන් තැනකට තියෙන්නෙ හැබැයි ගාන නම් වැඩියි Juice Life & Dutchman එකේ සෝලිස් එකේ නම් ෂේප්. හැබැයි මට නම් මේ ටිකෙන් හොඳටම ඇල්ලුවෙ සෝලිස් එක.
    ඉන්දියන් ස්පයිසි එකෙත් කෑම රස වෙනස් වෙනව දවසෙන් දවසට. එහේ කොත්තුව නම් නියමයි.
    අර පොල්හේනෙ ඒරියා එකේ තියෙන සෙට් එකේම ඒත් කෑම රස වෙනස් වෙනව. 360, Caribbean gate

    Me tika hodai.
    Matara rest house eketh kama hodai. Juice life eka maru.
    Tawa beach road eke mayura eken awurudu ganakata kalin kala tiyenawa. Ethakota hodai. Dan nam kohomada danne na.
    ------ Post added on Nov 10, 2021 at 7:14 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ සෙට් එකෙන් මට හොඳ ජැන්කො, 360 මඩිහ, හෝම් ෆුඩ්ස්, ගඟ අද්දර හොටෙල්. මම නම් Order කරන්නෙ සෝලිස් එකෙන්. උන්ගෙ ඩිලිවරි ෆ්‍රී.

    ඔව් බං. මට ඒක කියන්න අමතක වුණා. හැබැයි ඒකෙත් මචං කෑම රස වෙනස් වෙනව. මම මාතර තියෙන හැමතැනකින්ම වගේ කාල තියෙනව. අදත් සෝලිස් එකෙන් කෑව :lol:. එහේ රසම Seafood, Nasi goreng, Mix rice, Solis Special ඔය සෙට් එක.

    මට ලොකේෂන් වලින් නම් හොඳටම ඇල්ලුවෙ Dutchman's street & Juicy life. ආහ් තව පොට් එකක් තිබ්බ කොටුව ඇතුලෙ Estuary. ඒකත් ළඟදි වැහුව මචං.
    Dutchman එකට වැඩිය Juicy Life එකේ ලොකේෂන් හොඳයි කපල් එකකට වගේ නම්.
    ------ Post added on Nov 10, 2021 at 12:22 AM
    මචං කෙල්ල එක්ක ගිහින් කන්න තැනක් රෙකමන් කරන්නකො..ලන්ච් ටයිම්1ට
    ගාල්ලෙ ඉදන් එන්නෙ අපි.. සෝලිස් එකේ ගණන්ද ගොඩක්? දෙන්නටම 1500 වලින් වගේ ශේප් වෙන තැනක් වෙන්න ඕන.කැම රහ වෙන්නත් ඕන.. කියන්න පොඩ්ඩක්ක්..
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Dutchman එකේ අන්තිමට මම ගියේ ගිය මාසෙ. මෙනු එක සෑහෙන අඩු කරල තිබ්බ‌ෙ මචං. කන්න දෙයක් තිබුනෙම නෑ. ගානත් වැඩි කරල තමයි. Juice Life එකේ නම් හැබැයි සෝලිස් එකට ටිකක් වැඩියෙන් වගේ තියෙනව. අරෙහෙ නම් ඇතුලට බැස්සම අමුතු Colombo line එකක් තේරෙන්නෙ බං :lol: :lol:

    ඔය ඩෙල්මාර්ට් එක කරන ඩිවලොපර් කවුද කියල දන්නවද උඹ?

    මෙතැන වෙලේවත්ත ඒරියා එකේ තියෙන කඩ සෙට් එකේම MSG දානව බං සෑහෙන. එක ළඟ රයිස් කඩ තියෙනව කීපයක්ම. ඔය ඔක්කොම එක වගේ.
    ------ Post added on Nov 10, 2021 at 12:33 AM

    Ado ehemada? mama dekketh oka FB eken delmark site eke. den aluth kadawal thiyenawane godak.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං කෙල්ල එක්ක ගිහින් කන්න තැනක් රෙකමන් කරන්නකො..ලන්ච් ටයිම්1ට
    ගාල්ලෙ ඉදන් එන්නෙ අපි.. සෝලිස් එකේ ගණන්ද ගොඩක්? දෙන්නටම 1500 වලින් වගේ ශේප් වෙන තැනක් වෙන්න ඕන.කැම රහ වෙන්නත් ඕන.. කියන්න පොඩ්ඩක්ක්..
    Juice Life එකේ නම් 1500ට ගන්න බැරි වෙයි මචං. කෙල්ල එක්ක යනව නම් හොඳම තැන එතැන. සෝලිස් එකේ ලෝකෙෂන් ඉතිං එච්චර හරි නෑ. නිකං Restaurant එකක කනව වගේ තමයි. සෝලිස් එකේ නම් ඔය ගානට කන්න පුලුවන් ෂුවර්. නැත්නම් ඉතිං බීච් රෝඩ් එකේ ඉන්දියන් ස්පයිසි ට්‍රයි කරපං ඒකත් හොඳයි හැබැයි කෑම වල රස නම් එහා මෙහා යනව හිටපු ගමං පට්ට අවුල්.
    Ado ehemada? mama dekketh oka FB eken delmark site eke. den aluth kadawal thiyenawane godak.
    ඔව් බං ඔය එක ළඟ කඩවල් සෙට් එකක්ම තියෙනව මාර බජට්. ඒ කාලෙ ඔතැන 100ට රයිස් දුන්නෙ. 100 රයිස් කඩේ කියල කියන්නෙ. රුහුණු කැම්පස් එකේ කොල්ලො ඔතැනට එන්නෙ කෑම කන්න. MSG දානව හොඳම එකෙන්.
     
    • Like
    Reactions: usa_nihaal